මචන් මෙහෙමයි උබ ඔය කියන හැමදේම ඇත්ත වෙන්න ඇති මචන්... උබ ඔය කියන විදියට මේ සමාජයේ පොලිස්සියට හෝ බලදාරීන්ට මිනිස්සුන්ව මරන්න දුන්නොත් ඉතින් මේ රටේ නීතියක් ඕනෙත් නැහැ ඒගොල්ලන්ගේ පෞද්ගලික තරහා කාරයොත් ගිහිල්ලා මරලා දායි. පොඩ්ඩක් හිතපන් මේ වගේ දේවල් වලට අවේගෙන් උත්තර දුන්නොත් උබේ උත්තරේ සම්පුර්ණයෙන්...