ඇල්පීටිය ජනතාව මාලිමාව ට විරුද්ධ වී චන්දය ප්‍රකාශ කිරීමට ඉමහත් උනන්දුව කින් චන්ද පොලට පැමිණෙමින් තිබෙයි. වෙන කවරදාකවත් නොතිබුන උනන්දුවක් මෙවර ඇල්පිටිය පලාත් සභා චන්දයට ජනතාව තුල ඇතිවී ඇත.
තවද ඇල්පිටිය චන්දයෙන් මාලිමාව පැරදුන පසු ජනාධිපතිතුමාට ඉල්ලා අස් කිරීමට බල කරන බවට උදය ගම්මන්පිල මහතා...