ශිහාන් මිහිරංග ඉවරයි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    මාර ආදරයක් නෙ. කවදාවත් මිනිස්සු දේශපාලඥයන්ට රෝස මල් දෙන්න පෙලඹුණේ නෑ. ලංකාවේ බිහිවෙන දියසෙන් කුමාරයාට රෝසමල් දෙන්න ජනතාව පෙළඹෙනවා කියලා බබා වැන්ග කියලා තියෙනවා නේද ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මැස්සො වාගෙ සෙනග යකො
    අනුරයට හිතාගන්න බැරුව ඇති මොන මගුලක්ද යකො මෙ වෙන්නෙ කියල :eek:

    ඇනි වේ, පොරට PSD protection නැද්ද
    අර තට්ට සෝමෙනෙ තාම ඉන්නෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    මැස්සො වාගෙ සෙනග යකො
    අනුරයට හිතාගන්න බැරුව ඇති මොන මගුලක්ද යකො මෙ වෙන්නෙ කියල :eek:

    ඇනි වේ, පොරට PSD protection නැද්ද
    අර තට්ට සෝමෙනෙ තාම ඉන්නෙ
    මිනිහ හෙන අපහසුතාවයෙන් ඉන්න ගතියක් පේනව safety protocol එක්ක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    Porage raule cut eka hinda thamai chanda % wadi une
    ඔව් . මේ වගේ හිටියනම් රෝස මල් නෑ . උපරිම වද මල් වගේ තමයි .

    k5hKfyq.jpg
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මැස්සො වාගෙ සෙනග යකො
    අනුරයට හිතාගන්න බැරුව ඇති මොන මගුලක්ද යකො මෙ වෙන්නෙ කියල :eek:

    ඇනි වේ, පොරට PSD protection නැද්ද
    අර තට්ට සෝමෙනෙ තාම ඉන්නෙ
    ධර්මයේ හැසිරුනොත් ධර්මය විසින් රකියි.ගාඩ් ල ඕන වෙන එකක් නෑ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ කැම්පේන් එක කාලේ වීඩියෝ එකක්... කැලණි කැම්පස් අලුම්නි එකේ ඉවෙන්ට් එකක් නේ...
     
    • Like
    Reactions: kandahar

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    බයියන්ට රිද්දන එක හෙළා දකිනවා. 🤨
    ඒ කාලෙ මහිනදගෙ බයියෝ නෙමේද දැන් අනුරව වට කරන් ඔය ජෝගි දාන්නෙ ? 🤔
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    මැස්සො වාගෙ සෙනග යකො
    අනුරයට හිතාගන්න බැරුව ඇති මොන මගුලක්ද යකො මෙ වෙන්නෙ කියල :eek:

    ඇනි වේ, පොරට PSD protection නැද්ද
    අර තට්ට සෝමෙනෙ තාම ඉන්නෙ
    Thama filter karana gaman inne PSD eka unwa cherry pick karala Anura inner circle hadai PSD eka..ethakan STF
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    අනුරත් දැන් කැමරාවට ඕන විදියට ජීවත් වෙන්නෙ. අනුරට දැන් මයිනා කොච්චර හරිද කියල තේරෙනව ඇති :lol::lol:
    ඔව් . . ඕනවට වඩා රැඩිකල් කතා කිය කියා , සමාජවාදී රැවුල් කට් එක කපල , පිඩිත පන්තිය වෙනුවෙන් ඉන්නව කියලා අර පෙර්ට්ටෝ තාම ඉන්නව වගේ නාන්නේ නැති හඩ්ඩෝ ටිකක් වට කරන් ඉන්න එකට වඩා මේක තමයි විදිය කියලා දැන් තේරෙනව ඇති .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඔව් . . ඕනවට වඩා රැඩිකල් කතා කිය කියා , සමාජවාදී රැවුල් කට් එක කපල , පිඩිත පන්තිය වෙනුවෙන් ඉන්නව කියලා අර පෙර්ට්ටෝ තාම ඉන්නව වගේ නාන්නේ නැති හඩ්ඩෝ ටිකක් වට කරන් ඉන්න එකට වඩා මේක තමයි විදිය කියලා දැන් තේරෙනව ඇති .
    හරි ට්‍රැක් එකේ යන්නෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඔව් . . ඕනවට වඩා රැඩිකල් කතා කිය කියා , සමාජවාදී රැවුල් කට් එක කපල , පිඩිත පන්තිය වෙනුවෙන් ඉන්නව කියලා අර පෙර්ට්ටෝ තාම ඉන්නව වගේ නාන්නේ නැති හඩ්ඩෝ ටිකක් වට කරන් ඉන්න එකට වඩා මේක තමයි විදිය කියලා දැන් තේරෙනව ඇති .
    Bi janaya chun karan awrudu 10 adinna nam oya widiya thamai harıma widiya
     
    • Like
    Reactions: Tricle_Buwa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කාලෙ මහිනදගෙ බයියෝ නෙමේද දැන් අනුරව වට කරන් ඔය ජෝගි දාන්නෙ ? 🤔

    ඒ කාලෙ හිටිය මහින්දගෙ මෝඩම බයියො ටික තමා දැන් රනිල් නෑ කිය කිය අඬා වැළපෙන්නෙ. අරක කරාද කෝ රනිල් හිරේ දැම්මද, හොරු ඇල්ලුවද අහ අහ වැළපෙන්නෙ. 😹😹 මෙන්ෂන් කරලම පෙන්නන්නද මේකෙ විතරක් ඉන්න උන් ටික.

    @2osama @dxx @YelaWolf @N A K A M U R A @Candid-B @hirashgeff @EVC

    ටිකක් හිතල වැඩ කරගන්න පුලුවන් උන බයියො ටිකක් නං අතන ඇති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මැස්සො වාගෙ සෙනග යකො
    අනුරයට හිතාගන්න බැරුව ඇති මොන මගුලක්ද යකො මෙ වෙන්නෙ කියල :eek:

    ඇනි වේ, පොරට PSD protection නැද්ද
    අර තට්ට සෝමෙනෙ තාම ඉන්නෙ
    Cid එකෙන් වෙස් වලාගත්ත බල්ලෝ දාලා ඉන්නේ. අනුර එනකොට නාටු බල්ලෝ හිටියොත් එලවන්න එපා.
     
    • Haha
    Reactions: Solo Rider