දිමු ජයරත්න අම්බුළුවාව හැදුවෙ ඔතන තියෙන නිධානෙ ගන්න නෙ. පට්ට ගානක බඩු තියෙන්න ඇති. මම දැක්කා එකෙක් පෙන්නුවා නිධානෙකින් ගොඩ දාපු බඩු. රත්තරං තියෙනවා කිලෝ ගානක්.ඕක අරන් වැඩිකල් ගියෙ නෑ දි මු ට හරියට කතා කරගන්න බැරිව ගියා, අන්තිම කාලෙ පිස්සුවෙන් හිටියෙ.