1. BonziBUDDY

    Top 12 Car Keys in the World...

    :shocked::shocked::shocked: Thank you Bro!!!
  2. BonziBUDDY

    විවාහකයන්ට කියවීම පිණිසය...

    Do you know why??? "Friday is always the most happening day of the week...:lol::lol::lol: (පිරිමින්ට පමණයි)
  3. BonziBUDDY

    Top 12 Car Keys in the World...

    Key Chain එකයි, Logo එකයි Gold ද කොහෙද:love:
  4. BonziBUDDY

    Top 12 Car Keys in the World...

    :yes::yes::yes: :lol::lol::lol::rofl:
  5. BonziBUDDY

    රනිල් විපක්ෂනායක කමින් ඉවතට!

    කථාව නම් සහතිකම ඇත්තය. :yes::yes::yes: දවස් දෙක තුනකට කලින් නූලක තිබුන comment එකක් මතක් වුනා. "රටට දරාගන්න බැරි තරම් ණය අරන් හෙන්චයියලාගේ සාක්කු පුරවලා හදන අධිවේගී මාර්ග වල යන එකත් පවු වැඩක් කියලා. :(
  6. BonziBUDDY

    බිරිද ඉදිරියේ අසරණ වූ සැමියෙක්...

    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
  7. BonziBUDDY

    Top 12 Car Keys in the World...

    Thanks Bro!
  8. BonziBUDDY

    Top 12 Car Keys in the World...

    මට නම් සුසුකි තමයි... එත් දැම්මේ නැහැ තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ රින්ගවන්නේ මෝකටයි:P
  9. BonziBUDDY

    විවාහකයන්ට කියවීම පිණිසය...

    Thanks Bro! හපොයි!!! මම නෙමෙයි මේවා කියලා තියෙන්නේ...:baffled: කියපු අයත් එක්ක බේරගන්න එකයි ඇත්තේ... කියපු අයගේ නම්-ගම් පිටින්ම දාලා තියෙන්නේ ඒ නිසා තමයි:P:P:P
  10. BonziBUDDY

    බිරිද ඉදිරියේ අසරණ වූ සැමියෙක්...

    බිරිද ඉදිරියේ අසරණ වූ සැමියෙක්... බලන්න පිරිමි අපි කොච්චර අහිංසකද කියලා...:D:D:D Re-Post ද? :confused: If you liked my thread, please make a comment or "BUMP" by sharing it... :)
  11. BonziBUDDY

    Top 12 Car Keys in the World...

    1) Bentley 2) Mercedes Benz 3) Jaguar 4) Land Rover Range Rover 5) Audi 6) BMW 7) Lexus 8) Volvo 9) Infiniti 10) Cadillac 11) Lamborghini 12) Bugatti Veyron Re-Post තමයි ඉතින්:dull: If you liked my post, please make a comment or "BUMP" by sharing...
  12. BonziBUDDY

    සුවඳ විලවුන් -වල්ලාපට්‌ටා

    අපේ පැත්තේ නම් ඔක්කොම සුද්දයි බන්... හම්බස් ලා කැලෑ සේරම පීරුවා වල්ලාපට්ටා හොයන්න පහුගිය කාලේ. ගම්වල මිනිස්සුත් ගානක් හොයා ගත්තා තමයි... එත් කුනුකොල්ලෙට ඔක්කොම සුද්ද කළා. :(
  13. BonziBUDDY

    විවාහකයන්ට කියවීම පිණිසය...

    ආයෙත් ජඹූඃ... :lol::lol::lol:
  14. BonziBUDDY

    මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා

    අම්මෝ සයිස් එක!!!!:shocked: :lol::lol::lol::lol: ඔය Project එකේ මොකක් හරි Sub Contract එකක් කරපු කෙනෙක් වෙන්න ඇති. ඌට දෙන්න තියන ගාන දීලම කැලේට අතහැරියා නම් තමයි හොද... (තේරුනාද මන්ද?)
  15. BonziBUDDY

    විවාහකයන්ට කියවීම පිණිසය...

    එහෙනම් ඉක්මනටම දැනගෙන තව Quote ටිකක් මේකට එකතු කරන්න...:D විශේෂයෙන් අපේ "සසාට":P "බුදු අම්මෝ ඒක කරන්න එපා.":angry:
  16. BonziBUDDY

    විවාහකයන්ට කියවීම පිණිසය...

    විවාහකයන්ට කියවීම පිණිසය... Socrates; කෙසේ හෝ විවාහ වන්න. ඔබට යහපත් බිරිදක් ලැබුණහොත් ඔබ සතුටට පත්වනු ඇත. නරක බිරියක් ලැබුණහොත් ඔබ දාර්ශනිකයෙක් බවට පත්වනු ඇත. ඔබගේ බිරිද වෙනත් මිනිසෙකු විසින් පැහැරගෙන යනු ලැබුවහොත්, ඔහුගෙන් පළිගත හැකි හොදම ක්‍රමය ඇය ඔහුටම තබා ගැනීමට ඉඩ හැරීමය. Sacha Guitry...
  17. BonziBUDDY

    ටෙලිග‍්‍රෑම්_ගහලා_හමාරයි . . .

    ටෙලිග‍්‍රෑම් ගහලා හමාරයි . . .:yes::yes::yes: සති දෙක තුනකට කලින් පත්තරේ ලිපියක් දාලා තිබුනා ටෙලිග්‍රෑම් තව මාස දෙකයි, ඊට පස්සේ unit එක වහලා දානවා කියලා. +++++

    No contents