දැනට මම භාවිතා කරපු Video Players වලින් හොඳම Hardware Acceleration එක තියෙන්නේ මේ Player එකේ....
මේක මේ Thread එකේ දැක්කෙ නැති නිසා දැම්මා...
BSPlayer FULL 1.3.127
Needs Android 2.1 and higher devices.
Summary: This is the full, ad-free version of BSPlayer with additional functionality...