1. yasas bandara

    LED TV

    Machan, the 'Orange' dudes (the ones who make CFLs and stuff) are also into LED business. They have a 32 HD TV. OLAN one has 2 years warranty also. It's a Full HD TV.
  2. yasas bandara

    දිට්ඨදම්මවේදනීය කර්මය - නෝර්වේ..!!

    දිට්ඨදම්මවේදනීය කර්මය - නෝර්වේ..!! ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට තවමත් මැදිහත් වන නෝර්වේ රාජ්‍යයට දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙන බවට තොරතුරු වාර්තා විය. :rofl: පසුගිය අගෝස්‌තු 19 වැනි ඉරිදා නෝර්වේහි විජිනෙට්‌ නමැති පුවත්පත පළ කළ ප්‍රකාශයක්‌ නිසා නෝර්වේ අගමැති, විදේශ ඇමැති හා ආරක්‍ෂක...
  3. yasas bandara

    ස්ත්‍රී දූෂණ වලට වරද කාන්තාවගේ ඇදුමද නැත&#353

    තවත් එකක්... Marital rape යන්න පිළි නොගන්නේ මුස්ලිම් රටවල පමණක් නොවේ. කාන්තාවක් ස්වාමියා අතින් ලිංගික අතවරයට ලක්වූ විට ඇය "දූෂණයට ලක්වූ කාන්තාවක්" ලෙස හංවඩු ගැසීම (දූෂණය යන වචනය හංවඩුවක් ද වන බව බොහෝ දෙනාට මතක නැත ) වැරදි බව ඉපැරණි මතයකි. මේ නිසා සාම්ප්‍රදායිකව Marital rape යන්න වැරදි වචනයකි...
  4. yasas bandara

    ස්ත්‍රී දූෂණ වලට වරද කාන්තාවගේ ඇදුමද නැත&#353

    ඉතාම හොඳ ලිපියක්, නමුත් අඩුපාඩුකම් කීපයක් තියනවා... 1. ලිපිකරු "ස්ත්‍රී දූෂණ" හා "ලිංගික අතවර" යන නෛතික යෙදුම් පටලවාගෙන තියනවා. "ස්ත්‍රී දූෂණ" යනු "ලිංගික අතවර" කියන කුලකයේ උප කුලකයක් පමණයි. කිසියම් ලිංගික අතවරයක් ස්ත්‍රී දූෂණයක් ලෙස අර්ථ දැක්වීම අධිකරණය මඟින් පමණක් සිදුවේ. එම අර්ථ දැක්වීම...
  5. yasas bandara

    Damro Washing Machine

    Using for 1year. Working perfectly. Can load 10kg.
  6. yasas bandara

    G Skill

    මම පාවිච්චි කරන්නේ මේක තමයි. Techzone එකේ 16GB (Class 6) එකක් 1450 කට ගත්තා. (මාස 2 විතර) :yes: නියමෙට වැඩ... :yes: ෆෝන් එකේ speed ටෙස්ට් කරල බැලුවා. Min Writing speed = 9mb/s (Almost close to class 10!) Has good user reviews also...
  7. yasas bandara

    8gb Micro SD

    I bought the G-skill 16gb class 6 micro sd for Rs. 1450 from techzone. Min writing speed is around 9mb/s. Very good reviews from users.
  8. yasas bandara

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    මෙම ඉල්ලීම් වලට අමතරව මගේ මතයේ හැටියට ඉටු කළ යුතු කරුණු දෙකක් ඇත. මේ ගැන මෙහිදී සාකච්ඡා නොවූ නිසා සඳහන් කරමි. 1. ආචාර්ය වරු බඳවා ගැනීමේ අක්‍රමිකතා වැලැක්වීම - ආචාර්ය පුරප්පාඩු පිරවීමේදී දැඩි අක්‍රමිකතා සිදුවන බව බොහෝ දෙනා නොදනිති. උදා- එක්තරා විශ්ව විද්‍යාලයක ප්‍රධානියාට 'කන්‍යාරත්න'...
  9. yasas bandara

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    ඔබ කියන කතාවෙත් ඇත්තක් තියනවා. උදාහරණයක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් වැනි විශයක් උගන්නන්න ඉන්නෙ අතලොස්සක් ආචාර්ය වරුන් ගණනක්. මේකට හේතුව වැඩි හරියක් පිටරට/පෞද්ගලික අංශයට යාම.:yes: නමුත් මෙහෙම එකක් තියනවා. දැන් මොවුන් ඉල්ලන වැටුප් තල මත Demo කෙනෙක් ගේ වැටුප 45000 පමණ වෙනවා. මේක...
  10. yasas bandara

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    මේක ගැන මට හිතෙන දේ තමයි, ඉල්ලීම් වැඩි හරියක් සාධාරණයි... නමුත් මොවුන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය බැංකු වල වැටුප් තල... මෙන්න මෙතන තමයි ප්‍රශ්ණය තියෙන්නේ... 1. බැංකුවේ පඩි ගෙවන්නේ ඔවුන් උපයා ගන්නා ලාභයෙන්. විශ්ව විද්‍යාල ලාභ උපයන ආයතනයක් නෙවේ. 2. බැංකු වල රැකියාවේ අවදානමෙන් 10% වත් මොවුන්ට...
  11. yasas bandara

    Innovex vs ATOM

    Innovex is HD ready. - Rs. 42000 Atom is Full HD. - Rs. 61000 But Atom dynamic contrast ratio is 6000:1 (Brightness level may be low) Go to showrooms and check it out. Don't take other people's opinions. However if you think 720p is enough, best value for money is Innovex.
  12. yasas bandara

    හොඳ ඇන්ටෙනාවක් කියන්න පුළුවන්ද?

    මචං, මේක අර මලවි ඉලෙක්ට්‍රොනික් Flexi Antenna එකද?
  13. yasas bandara

    විමලධර්මසූරිය රජතුමා (help)

    මම දාපු ත්‍රෙඩ් එකක් තියනවා... http://www.elakiri.com/forum/showthread.php?t=1368599
  14. yasas bandara

    හොඳ ඇන්ටෙනාවක් කියන්න පුළුවන්ද?

    හොඳ ඇන්ටෙනාවක් කියන්න පුළුවන්ද? මට කොළඹ පැත්තෙන් ගන්න පුළුවන් හොඳ ඇන්ටෙනාවක Brand එකක් කියන්න පුළුවන්ද? වෙන පලාතකටවත් කවදා හරි යන්න උනොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එකක් හොයන්නේ... බටපොල ඇන්ටෙනා වල "උප විශේෂ" 10-15 විතර කොටුවේ තියනවා....:confused: මේ ඔක්කොම fake කියලා තමයි මට හිතෙන්නේ. ගන්න...

    No contents