මචන්ස්.. කතරගම දෙවාලෙ පෝය දවසට පූජා තියෙනවද?

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්ස්.. කතරගම දෙවාලෙ පෝය දවසට පූජා තියෙනවද?
    වෙනද වෙලාවටමද වෙනසක් තියෙනවද?
     
    • Like
    Reactions: G Starlin

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මචන්ස්.. කතරගම දෙවාලෙ පෝය දවසට පූජා තියෙනවද?
    වෙනද වෙලාවටමද වෙනසක් තියෙනවද?
    Thopila baudhdha welath katharagama gaatanawada ban. Baudhdhadharme anuwa jeevath wenawanam mona dewaala da ban.

    Katharagama lokuda?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    සල්ලි වැඩි උන්ට වියදම් කරන්න විදියකුත් තියෙන්න එපායෑ.
    දේවාලේ ජූජාවන් විතරක් නෙමෙයි, පන්සල් වල ඊට වැඩියෙන් ගරානාවල් තියෙන්නේ
     
    • Haha
    Reactions: Cypress

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,802
    17,027
    113
    Ai kapuwata puka dennada?
    Hutto bawuddayek nan budda darshane anuwa katayuthu karapan mithyadrushtika wada karanne nathuwa
    හො.ම.ත.යු
     
    • Haha
    Reactions: Candid-B

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අපිත් යනවා ලබන ජනවාරි එන දීර්ග නිවාඩුවට.එහෙට කියකම නෙමේ අපේ නෑදෑ වෙන අය ඉන්නවා මොනරාගල හරියේ.එහෙ ගිහින් යනවා. ඕවා ගැන විශ්වාසයක් නෑ හැබැයි බලන්න යන්න ඕන ගිහින් නැති නිසා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    අපිත් යනවා ලබන ජනවාරි එන දීර්ග නිවාඩුවට.එහෙට කියකම නෙමේ අපේ නෑදෑ වෙන අය ඉන්නවා මොනරාගල හරියේ.එහෙ ගිහින් යනවා.
    Katharagama deyyo lokudha?
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    කිරිවෙහෙරට විතරක් ගිහිල්ල වැදලා වරෙන්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,936
    15,365
    113
    Devala gaane yanna epa.
    Kiri vehera pamanak wandala waren.

    Oke salli beda ganna baruwa case gihin shooting cn hitan sidda wuna. Pansale loku thenata wedi thibba mathaka widiyata. Ehew thenaka deiyo indee da bn ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉන්ටෙර්නෙට් එකෙන් කතරගම පැත්තේ හොටෙල් කීපයකට කතා කරලා අහන්න. හරියටම කියයි.