1. mr.tikko

    ඉන්දීය ක්‍රීඩකයින්ට SLPL තහනම්

    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් නිදහස් නොකිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ඇති තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ අද...
  2. mr.tikko

    Kandy Havelocks Police Secured wins while CR vs Navy Drawn

    Rugby Tags: caltex rugby kandy sc kavelocks rugby police rugby results 0 Last minute try enables Navy to hold CR&FC Giant killers Navy Sports Club came from behind to level scores against CR & FC at 18 all in their...
  3. mr.tikko

    Navy vs CR&FC

    hikis last minit eke hikuwa... former CR player Dev Nand took win from CR
  4. mr.tikko

    elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

    හිහි ලොවෙත් නැහැ.. ලොවි ගහෙත් නැහැ.
  5. mr.tikko

    FACEBOOK

    119 කොල් කරල කියපන්
  6. mr.tikko

    elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

    ඉතින් යකො සන්විධානාත්මකව මොළ හොදනවනම් මුන් ඔක්කොම එකම කාලෙ ජොයින් වෙන්න ඔනනෙ එළකිරි එකට.. ඉතින් මගේ නමත් දාපන් ඔකට යොශිත නාමල්ල මම දන්නෙ පොඩි කාලෙ ඉදන් දැනටත් සෙට් වෙනව.. දාපන්කො ඉතින් මගේ නම ඔය පොන්න සුනිමල්ල නමල්ලව දැකලත් නැහැ.
  7. mr.tikko

    මට පොඩ්ඩක් මේකේ නීති රීති ටික කියනවද?

    සින්දුවක් කියන්න බලන්න.
  8. mr.tikko

    Ebay nam epooo!!!

    අපො සෙලර්ට කියපන් කාබන් කොල දෙකක wrap karala එවන්න කියල.. චර්ජර් එහෙම නැතුව phone එක විතරක් ගෙන්න ගනින් අනිද් දවසෙ
  9. mr.tikko

    SLPL 2011 සුදු අලියා.

    :D:D:D
  10. mr.tikko

    ලන්කාවෙ ක්‍රිකට් උණකාරයන්ට පමණයි.

    හිහි එක දිගට සින්ග්ලිශ් ටයිප් කරද්දි ඔක වෙන්නෙ බන්ස් සින්ග්ලිශ් එකේ බින්දුව නැහැනෙ.
  11. mr.tikko

    නවක ශ්‍රී ලංකා ක්‍රීඩක දිමුතු කරුණාරත්න &#3523

    නවක ශ්‍රී ලංකා ක්‍රීඩක දිමුතු කරුණාරත්න &#3523 නවක ශ්‍රී ලංකා ක්‍රීඩක දිමුතු කරුණාරත්න සමග කතාබහක්. Tags: dimuthu karunarathna england tour odis sri lanka team team selection Read more...
  12. mr.tikko

    ලන්කාවෙ ක්‍රිකට් උණකාරයන්ට පමණයි.

    ela thanks.. site eke adu padu pennapan thawa add karanna dewal kiyapan.. puluwan tharam dewal dannam..
  13. mr.tikko

    බ්‍රෝකර් සිට ජිවක දක්වා ඊලියන්ත ගේ ගමන්ම&#

    ඔය බත් බූරුව ගැන මමනම් කිසි විශ්වාසයක් නැහැ.. හැබැයි මේ ලිපියෙ තියෙන බොරු ටිකක් highligh කරන්නම්. ලිව්වෙ උබනම් පොඩ්ඩක් හොයල බලල අයෙ ලියද්දි ලියපන්ස්. මේක වැරදී. ආස්ත්මා කියන්නෙ බෙහෙතක් නෙවෙයි.. ඇදුම රොගයට සමාන ලෙඩක්. හැබැයි dope positive prove වෙල තියෙන්නෙ english බෙහෙතක් නිසා. (Prednisolone)...
  14. mr.tikko

    Pics : ODI කොල්ලො රට හැර අද පිටත්වෙයි..

    Pics : ODI කොල්ලො රට හැර අද පිටත්වෙයි.. Sri Lanka ODI players left to England today. Sanath Jayasuriya Schedule to leave tomorrow Variation would be the key against English batting line up says Malinga before leaving the country. Read more...
  15. mr.tikko

    ලන්කාවෙ ක්‍රිකට් උණකාරයන්ට පමණයි.

    ඔව් ඔව් ඒක ඇත්ත ... එක තනි කෙනෙක් කරද්දි වෙන වැරැද්දක් එත් අපේ ඉන්න අය එක එක්කෙනාට පුද්ගලිකව කැමති.. එත් මම සමස්තයක් විදියට එකෙක්ටවත් කැමති නැහැ.. කැමත් නැහැ කිව්වෙ එක්කෙනෙක්ට විතරක් කැමති නැහැ. එක නිසා සයිට් එක ඒක පාර්ශික වෙන්නෙ නැහැ.
  16. mr.tikko

    ලන්කාවෙ ක්‍රිකට් උණකාරයන්ට පමණයි.

    ලන්කාවෙ ක්‍රිකට් උණකාරයන්ට පමණයි. ඔන්න ස්පැම් කියල මාව මරන් කන්න එපා. මොකද ස්පැම් කරන්න දෙයක් නැහැ. මේක අපි පටන් ගෙන දැනට හරියට මාසයක් වෙනව. එළකිරි එකෙත් මෙකෙන් ගත්ත දේවල් හුගක් share කරල තියෙනව. අපි මුලින් කරේ අපට හිතෙන දෙවල් ඔහේ ෆොරම් වල ලිව්ව එත් ඒ හැමදේම එක තැනකට ගන්න හිතල පටන් ගත්ත දෙයක්...
  17. mr.tikko

    ඉස්පැම්.... මේ වෙබ් එක ගැන ඔබ දන්නවාද..?

    ඉස්පැම්.... මේ වෙබ් එක ගැන ඔබ දන්නවාද..? Thread move to Relevant section : http://elakiri.com/forum/showthread.php?p=10407824#post10407824

    No contents