1. janish05656

    කොටු 8යි බොල!

    ela machan..:love::love:
  2. janish05656

    කොටු 8යි බොල!

    කොටු 8යි බොල, කොටු 8යි..සන්තෝසයි බොයිස් රෙප් ගිහාකෑමක් නොවේ. දැක්වු සහයෝගයට ස්තුතීයි:yes::yes::yes:
  3. janish05656

    Premio එකක් තිබ්බ පලියට මහත්මයෙක් වෙන්නේ නෑ

    ඔහොම එද්දි ඉඩ දෙන්න එපා බන්..ලගටම ගිහින් නවත්තපන් අරූට පුක ඉක්කා ගැහෙන්න...
  4. janish05656

    බඩුවක් ගහන්න

    උබලට එකපාරට කියවෙන්නේ ගම්මිරිස් ද ගම්බිරිස් ද?
  5. janish05656

    කොලු කෙලි කුමරිය

    ඊයා බොල..කෞඩ බන් අර බඩ තඩි එකා,,නෑ නෑ එකී..අප්පිරියයි බන්..
  6. janish05656

    Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ....

    ඔෆිස් එකේ පැදුරකට ගෙනාවා මචන්..අවුලක් නෑ, පොඩ්ඩක් වේලනවා, උදේට ඔලුව වෙලපු ස්පොන්ජ් එකක් වාගේ..හැබැයි බොන ගමන් වතුර ටිකක් බොනවානන් අවුලක් නෑ..ඉම්පෝට් එකේ රසට ගොඩාක් සමානයි, ස්පිරිට් ගතිය පොඩ්ඩක් වැඩී
  7. janish05656

    Supersonic Beauty in Skies

    rep added 7+
  8. janish05656

    ****\\\Nature Travel 01- ලූල්කඳුර වතුයාය///****

    නියම පින්තූර ටික මචන්..රෙප් දුන්නා 7+
  9. janish05656

    මේවනේ මැජික්

    ටහිකේ :baffled::baffled::baffled::shocked::shocked:
  10. janish05656

    මකර බිත්තර

    ඔම්ලට් එකක් දාගන කීයකට වගේ කන්න පුලුවන්ද උබේ බිත්තරේ?
  11. janish05656

    උඹ කිපාරක් sex කරල තියනවද.?

    ගණනය කර නැට පුටා. හික්සීම ඉබේ සිදුවේ..කලබල නොවන්න
  12. janish05656

    මේනකාට_දඩ

    Menaka BUMP
  13. janish05656

    සම වයස් ආදර සම්බන්දතා.... !!!

    දැන් යාලුවෙලා අවුරුදු 8ක් වෙනවා.මේ අවුරුද්දේ බදින්න ඉන්නේ..තාම අවුලක් නෑ.
  14. janish05656

    කුනු දාන එකෙක්ගෙ ඔලුවක් පලන්න නීතිමය බාද&#3535

    හැංගිලා ඉදලා දීපන් වාහනටය ගල් පාරක්..හොයාගන්න බැරි වෙන්න ගහපන්..නිකන් වැදිලා වැදක් නෑ..වීදුරුවක් හරි බොඩිය හරි ඇබරෙන්න දෙන්න ඕනි
  15. janish05656

    මට ළඟදීම බඳින්න වෙය් වගේ බන්

    ඒ බන් ශනුත් සින්ගල්..ට්‍රයි එකක් දාල බලපන්..අම්මාට ශනුගේ පිංතූරයක් පෙන්නලා කියපන් මෙයාවම ඕනි කියලා.
  16. janish05656

    මරණයෙන් ගැලවුනු කොට්ටෝරුවා

    ජිම දාන කොටෝරුවෙක්
  17. janish05656

    අයිටම් ට්‍රැකින්

    එලකිරි මචන්

    No contents