1. janish05656

    හීනෙන් දැක්කෝත්..!!!

    හීනෙන් දැක්කෝත්..!!! හීනෙන් ටොයිලට් එකක් දැකලා, බර නිදහස් කරන්න ගිහින් කුජීත උන උන් Vote කරපල්ලා
  2. janish05656

    කෙල්ලො අපිට කැමති නැත්තේ

    අඩෝ මේක දැක්කාම මට ඊයේ උන සිද්දිය ලියන්නේ නැතුව බෑ කියලා හිතුනා. ඊයේ ලොරියකින් ගිහින් පන්සලට ඩෙස් දෙකක් බෑවා..යකෝ කොලු ගැට්ටේක් දැක්ක ගමන් 32කේ ඇවරිය දාන සෙප්පඩ කෙල්ලෝ ලොරියේ යද්දි අහක බලනවා ඕයි.. බොහොමයක් දැන් කෙල්ලෝ කොල්ලන්ව මනින්නේ යාන-වාහන, ඇදුම-පැලදුමෙන් බන්..හික්ස්
  3. janish05656

    නියම ගට

    මෙන්න නියම ගට තියන බුවෙක් et1iljhW39A
  4. janish05656

    කැමතිම ලෝකල් බ්‍රැන්ඩ් එක

    අඩෝ මචන්..ගින්දර කොල්ලෙක් ආ..මම ඉවසන් ඉන්නවා මොකෙක් හරි යාලුවෙක් කෝල් එකක් දෙනවා බන්..අපිත් පෙරේතකමට බොනවා..
  5. janish05656

    Sanuka Saragaye Live In Nelum Pokuna

    ඔක්කෝම හොදයි මචන්..බුවා ගින්දරට සින්දු කියනවා..කෙල්ලොත් සූ ගාලා කැමති..සන්තෝසයි.. ඒත් ඇයි බන් මේ ආටිස්ට්ලා මහා රෑ කලුවරේ සන්ග්ලාස් දාන්නේ..
  6. janish05656

    Tinder පවිච්චිකරනවද ?

    හරියට හරි..එකක් ඇදුනා..මල ඇනයක් වේගන එද්දිම මාරු..දැන්නන් හෙනකාලෙකින් බැලුවේ නෑ
  7. janish05656

    කැමතිම ලෝකල් බ්‍රැන්ඩ් එක

    කිසි අවුලක් නෑ මචන්..නොබී ඉන්නත් ගට ඕනේ..rep added++ මුල්ම රෙප්ලයි එකට
  8. janish05656

    කැමතිම ලෝකල් බ්‍රැන්ඩ් එක

    කැමතිම ලෝකල් බ්‍රැන්ඩ් එක ඇතුලට වරෙන් අඩියක් ගහන්න.. ඩ්‍රින්කල් එක දාන එලකිරි වැසියනි..කැමතිම ලෝකල් බ්‍රැන්ඩ් එක මෙන්සන් කරමු..පොඩි උන් දුප්..!! 1. ගල් 2. රම් 3. ජින් 4. ඇරැක් 5. වොඩ්කා 6. කසියා 7. විස්කි 7. වෙනත්
  9. janish05656

    Hard Talk with KOTA NIHAL

    අඩෝ නිහාල් උබ එල කොල්ලා
  10. janish05656

    ∎ අසරණ දරුවෙක්ගෙ - දුක හිතෙන කතාවක්

    මටත් මේ ලගදි පට්ට දුක දැනුන සිද්දියක් උනා මචන්.. කොට්ටාව KFC එක ලග තියනවා මචන් ෆූඩ් සිටි එකක්..මම එතනින් යද්දි පාරේ අයිනේ නවත්තලා තිබුන කාර් එකක් ලග ඉස්කොලෙ 4 හෝ 5 වගේ ලමයි දෙන්නෙකුයි, ඒ ලමයිනේ තාත්තායි (ඌට තාත්තා කීමට වටින්නේ නැත ) තව හදුන්කූරු විකුනලා කීයක් හරි හොයාගන්න අර ලමයි දෙන්නාගේම වයසේ...
  11. janish05656

    ජැක් ගහනවනන් මෙන්න train

    අහා ඔව්නේ බන්..හැබැයි අපේ අය්යලාට සනික මෝශන් නේ
  12. janish05656

    ජැක් ගහනවනන් මෙන්න train

    මේකේ සැමන් දාලා නෙහ් බන්..පයි* නැග්ගොතින් දෙකට කැඩෙයි..
  13. janish05656

    වාස්තු විද්‍යාව ගැන උඹල මොකෝ කියන්නේ

    සමහරි ඉහටත් උඩින් බලනවා,තව සමහරු සතපහකට වත් ගනන් ගන්නේ නෑ,, බැහැලාම හොයන කස්ටිය ගෙවල් හදනවාට වඩා කඩ කඩ මොකක් හරි කොරන එක තමයි, තව කස්ට්යක් පිට උන් කියන බම්බු අහලා නියපොතු කකා ඉන්නවා හදාපු ගෙදර වාස්තු අවුල හොයහොයා, ඕකගැන් මුකුත්ම නොහිතන පිරිසකුත් ඉන්නවා නැව ගිලුනත් මෑන් චූන් වගේ.. ඕකත් නිකන් අර...
  14. janish05656

    කසාඳ භිය

    බදින්න නන් හිතලා නැත.. ඒත් අපේ බැදපු ඇම්ඩන්ලා දැන් ඉන්න විදිහ දැක්කාම නන් ඇඩෙනවා :sorry::sorry:..

    No contents