අඩෝ දැට් කාර් ඩ්‍රියිවර් ගොට් බෝල්ස්..
පොඩි අවුලක් තියනවා, හදිස්සියේවත් අර අපත බස්කාරයා හප්පලා ගත්තෝත් ඌට විරුද්දව වැටෙන චෝදනාව වෙන්නේ අපරික්ශාකාරී ලෙස රිය ධාවනය, පාරේ වැරදි මංතීරුවේ ධාවනය වගේ ඒවා නේ,,
ඒත් කාර් එකට වෙන පාඩුවට නඩු දාන්න බැරිද? අරූගේ ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි ගත්තාත් පට්ට...