1. Chrisanthie

    Thank you Sandun & may you also enjoy cheer & goodwill all through the year. May God's blessings...

    Thank you Sandun & may you also enjoy cheer & goodwill all through the year. May God's blessings & protection be with you every day of your life.
  2. Chrisanthie

    Thank you & may you also enjoy cheer & goodwill all through the year. May God's blessings &...

    Thank you & may you also enjoy cheer & goodwill all through the year. May God's blessings & protection be with you every day of your life.
  3. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මහ ගෙදරට සෙනෙහස පුරවාගෙන නව හිරු පායන්නයි මල් පිබිදෙන නව වසන්තයක පෙර නිමිති උදාවෙන්නයි එකම රෑනෙ අපි කුරුළු රැලක් මෙන් පෙරටම ඉගිලෙන්නයි නව වසරේ යස ඉසුරු පිරුනු රන් මාවත පෑදෙන්නයි
  4. Chrisanthie

    Niyama drohiya kauda?

    Mama SF gewath MR gewath paththa ganne nehe. Namuth yudha karana kota ohoma thamai. Awasan mohothe yudha karapu maha kale madde ahinsaka demala minissu inne kohomada ? LTTE eka mae ratata karapu winase beluwama, unwa maranne nethuwa langata aran kiri powannada kiyanne ? Unwa maranne nethuwa...
  5. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    This song is from the film Hithuwoth Hithuwamai (1977 ) Vijaya / Malani film
  6. Chrisanthie

    ෆොන්සේකාගේ හමුදා කුමන්ත්‍රණය

    රජකම් කෙරුවත් කලකම් පලදේ ගිය වාරේ නුඹේ මේ වාරේ මගේ
  7. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඔව් මමත් මේ ගීතය ගොඩක් කල් සිට සොයනවා. අවාසනාවට, මෙම නාට්‍ය නැවත පෙන්වූයේ නැහැ. කමල් අද්දරආරච්චි,ද්‍රවිඩ යුවතියක් සමඟ රඟපෑ ඉතා සංවේදී නාට්‍ය නේද? මේ අකාරයට "කවෘ" ලියන්න එපා. අපේ ලස්සන මව් බස, නිවැරදිව ලස්සනට ලියමු.
  8. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    කණගාටුයි මල්ලී. ඔබගේ ආච්චි අම්මාට දෙවි පිහිටෙන් සුවය පතනවා. ඔව්, අපි පුංචි කාලෙදි අම්මා රැකියාව කර ගෙදර එන තුරුත්, ගෙදර දොරේ වැඩට යෙදෙන තුරුත්, අපට සුරංගනා කථා කියමින් අපව රැක බලා ගත්තේ අපේ ආච්චි අම්මලා තමයි. ඉතින් සමහර විට අපි අම්මාටත් වඩා අපේ ආච්චි අම්මලාට කිට්ටු වෙනවා.
  9. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Sorry friend, you have come to the wrong thread . Pl. don't pollute this place with politics. There are enough forums on EK to do that. :no::no::no::no::no:
  10. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    අති විශිෂ්ඨයි. රස නහර සියුම් වීණා තතකින් පිරිමදින්නා වගෙයි. ඉංග්‍රීසි කොටස ගයන හඬ, මට සිහිකරන්නේ John Denvor ගේ අති මධුර හඬයි. ( Country roads take me home ) ඔව් Ron කිව්වා වගේ සංගීත රසයටත්, සාහිත්‍ය රසයටත්, භාෂාමය සීමා වැටකඩොලු නැහැ. ටෝල්ස්ටෝයි, දොස්තොයෙව්ස්කි කියවා නැතිනම් අපි ජීවිතය සහ...
  11. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    අපේ කාලේ රජවරුන්ට මේ යථාර්ථය නොවැටහීම තමයි කණගාටුව.
  12. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඔබටත් ස්තුතියි. සංගිතය නැතිව මට ජීවිතයක් නැති තරම්. ඉතින් ඔබ සමඟ දිගටම රැඳෙමින් ඒ සංගීත සුවය විඳ ගැනීමට මමත් බලාපොරොත්තු වෙනවා.
  13. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ජෝතිපාල ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගායනා කල ඉතාම පැරණි මෙම ගීතය තිබෙනවානම් ලබාදෙන්න. (50 දශකයේ ගීයක් විය යුතුයි ) රෑ සීතලේ සැලී සැලී හැඟුම් අවදි වේ I love you I love you මම ඔබට ආදරෙයි I love you නොලද පියවි ලොවේ සතුට සිහින ලොවේ රැඳුනු අයුරු බලා එන්න මා සොයාලා I love you ශෘංගාරයෙන් පිරි ඉතාම...
  14. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ලක්ෂ්මන් මේ ගීතය ගායනා කරන්නේ නිර්මලා රණතුංග සමඟයි.
  15. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ස්තුතියි මේ සින්දුව දුන්නට,හැබැයි D /L කරන්න බැහැනෙ?
  16. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ස්තුතියි මල්ලි. :):):):):)
  17. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මේ ගීතයේ මුල් ගායනය මිනෝන් රත්නම්, විවාහයෙන් පසු මිනෝන් ප්‍රනාන්දු ( of Jetliners fame ) සෑම විවාහ උත්සවයකදීම අනිවාර්යෙන් ගැයෙන ගීතයක්.
  18. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මම අක්කා තමයි, හැබැයි ඔයා නංගිද මල්ලිද දන්නෙ නැහැනෙ? ඔව් ජෝතිපාලගේ මනුස්සකම ගැන බොහොම ලියවිලා තිබෙනවා. ඔහුගේ නිවසට පැමිනි දුගියෙකුට තමා හැඳගෙන සිටි සරම දීලා, ඔහු එදා තුවායක් ඇඳගෙන සිටියලු. රාත්‍රියක තම වාහනයෙන් ගමන් කරද්දී, අනතුරකට පත්වී මහමඟ වැටී සිටි මිනිසෙකු තම වාහනයේම රෝහලට ගෙනගියාලු. පසුදින...
  19. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ආදරණීය ජෝති ගැන වචනයක් නොලියා ඉන්නේ කොහොමද? එක්තරා දිනෙක ඔහු පටිගත කිරීමකට වේලාවට පැමිණ නැහැ. කෝපයට පත් සංගීතඥයා ඔහු සොයා යනවිට, ඔහු බාර් එකේ. බාර්කාරයා කීවලු ජෝති අය්යා දැනටත් 17ක්ම ගහලා ඉන්නේ කියලා. මීට පස්සේ කිසි දිනක ජෝතිට පසුබිම් ගායනය දෙන්නේ නැහැ කියලා සංගීත කාරයා පිටව ගියා. නමුත් පසුදින...
  20. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මම ඉතාම ප්‍රිය කරන ගීතයක්. බොහොම ස්තුතියි ලබා දුන්නාට. සිනමාවේ දුෂ්ඨයා, ඩොමී ජයවර්ධනගේ පුත් නිහාල් ගැයූ මේ ගීතය අති රමණීයයි. ඔහුගේ අති ගාම්භීර, නමුත් සිත් වසග කරන හඬට වශී නොවන්නේ කව්ද? මේ හඬ, අමරසිරි පීරිස්, මොරිස් විජේසිංහ වැනි සම්භාව්‍ය හඬවල් සමඟ සම තත්වයේ තැබිය හැකියි. ඔහුත් අකාලයේ අප...

    No contents