චිත්‍රපටිය පර්ඡාඊයාං (1954)
සංගීතය සී.රාමචන්ද්‍ර
ඔබ කුමක්හෝ කියන්න, මගෙන්ද යමක් අසන්න
හදවතින් බැඳෙන්නට ඔබට අමතක වුනාද ?
මෙම තනුවට ගැයුනු සිංහල ගීතය, කැලෑ හඳ චිත්‍රපටියේ රුක්මණී දේවිය සමඟ මොහිඩීන් බෙග් ගායනා කලා.
අන්න සුදෝ අර පාට වළා
සන්ධ්‍යවේ විනෝදේ ප්‍රීති කෙරේ හා...ප්‍රීති කෙරේ
නැලවේවී...