1. Nisansee

    පුලුවන්නම් කියන්න බලන්න

    කෝ .......... ඔයාලා කවුරුවත් දන්නෙ නෑ වගේ නේද? මේක අරත්ත මලක්. අරත්ත කියන්නේ බෙහෙත් වර්ගයක්. වාත කැක්කුම් වලට ගාන තෙල් හදන්න පාවිච්චි කරනවා. තම්බලා බොන්නත් ගන්නවා ආයුර්වේද බෙහෙත් වලදී. කපුරු වගේ සැර සුවඳක් තියෙනවා මේ ගහේ. විස්තර ඇති නේද? මගේ ළඟ තව ෆොටෝ ටිකක් තිබුනා. වෙනම ත්‍රෙඩ් එකකට දාන්නම්...
  2. Nisansee

    පුලුවන්නම් කියන්න බලන්න

    thama nam kawruwathma hari nama dala ne.:no: anith ayath uthsaha karala balannako.........;)
  3. Nisansee

    පුලුවන්නම් කියන්න බලන්න

    පුලුවන්නම් කියන්න බලන්න යාලුවනේ, මට අද පරණ ෆොටෝස් ටිකක් හම්බුනා. ඉතින් ඒ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා. :D මේක ලස්සනට වවන මල් ගහක් නෙවෙයි. එත් මේ මල ලස්සනයි. බලන්න ඔයාලා මේ ගහ මොකක්ද කියලා දන්නවද කියලා. මේ අපේ ගෙදරදී මං ගත්තු ෆොටෝ ටිකක්. ඔයාල මේ ගහ මොකක්ද කියලා ලියල යන්න. බලමු කාටද පුළුවන්...
  4. Nisansee

    ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා

    oya kohenda me pics hoya gaththe? me wage dewal pradarashanaya karala balaporoththu wenne mokakda? oya dannawada katada me apahasa karala thiyenne kiyala? raja maliga atha erala keles prahanaya karapu rahasin wath paw nokarana kenekta me wage apahasa karala monawada balaporoththu wenne? ape...
  5. Nisansee

    ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා

    meka dekkama nam matath epama wenawa. ohoma aya innawa thamai me loke.
  6. Nisansee

    බුදුපිලිමේවෙලට බලයක් තියෙනවද?

    Uploaded with ImageShack.us Uploaded with ImageShack.us
  7. Nisansee

    භාවනා පොත්

    ධර්ම දානය කියන්නේ ලොකු පිනක්. බොහෝමත්ම පින් යාළුවොත් එක්ක මේ දේවල් බෙදා ගන්නවට Rep +
  8. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    බෑ බෑ කිව්වොත් නම් බැරිමයි වෙන්නේ පද හතරක් එකින් ඒකට ලියන්නේ අපෙ කවි වලත් තලය නෑ රැඳෙන්නේ එනිසා මොකක් හරි කවියක් ලියන්නේ කතා ලියන්නට හැකි නම් ඔබට මලේ කවි ලියන්න බැරි බව නොවැ මහ පුදුමේ හිතට නැගෙන ඕන දෙයක් හෙමි හෙමිනේ ලියන්න පද හතරක් ඔබ ගලපමිනේ
  9. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    ගැහැනුන් හා පිරිමි අතර ඇති ඇසුරේ මිතු දම් හා විවාහයේ වෙනසක් වේ මිතු දම හොඳ බැඳීමකි ඇති සිත් පතුලේ ප්‍රේමය හා නුරාවෙන් අතැඟිලි එක් වේ මිතු දම හා විවාහක සහකරු ගේ වෙනස ආලය නුරාවෙන් වෙන් වී ඇති මෙලෙස දැන් එය හොඳින් වැටහෙනවදෝ සබඳ හැම අසුරක්ම එක වාගේ නොවන වග ආලය නුරාවෙන් තොර ඇසුරක් වේනම් එය...
  10. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    මොකද අයියේ මේ වගේ පැනයක් නැගුනේ යෙහෙළිය හා බිරිඳ යනු දෙදෙනෙක් නේ ඇතැම් විටදී ඇසුරින් යෙහෙලියන්නේ බිරිඳ ගැන වැටහුමක් හොඳටම ගත හැකිනේ ඇසුරු කරනවානම් යෙහෙලියක් අනේ දැනගත යුතුය ඔබ සිමාව ඔබේ ඉටු කල යුතුය ඔබෙ යුතුකම් බිරිඳ වෙතේ එහෙම උනොත් නෑ නොවැ අව්ලක් වෙන්නේ :D
  11. Nisansee

    රිදී ජුබිලිය

    ape ayyalath eyalage babala genawama mage podi kale mathak kala. mawa mulinma dekapu heti, man karapu kiyapu dewal.... kaviya lassanai.... mage subha pethum.:D
  12. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    අපි සිතන විදියටම සැම සිතන්නේ නැතී එහෙම සිතුවොත් ඉතින් විවිධත්වයක් නැතී මෙලොව වෙනසක් නොවෙන කිසිත් පවතින්නැති බුදුන් දෙසු මග ගනිමු ඉතින් අපි වත් නීති උගත් කමද අවබෝධය මෙන්ම බුද්ධිමත් බවද අවැසිය නිතැතින්ම ජාන ලක්ෂණත් පරපුරකින් උරුම හේතු වේය හොඳ පුරවැසියෙක් වෙන්න
  13. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    සිහල රට දිනවන්නට නිවැරදි හෙළ බසට ඉහළ තැන දෙන්නට ගනු මැන ඔබෙ සිතට ස්ත්‍රී පදය කවියාගේ නොවේ කෙවිලිය අනේ :D:D කිවිඳිය නිවැරදි වේ කෙවිලි යනු කොවුලාගෙ කත නේ :D:D තමා ගෙන් අනුනට යහපත නීති කිරීමට ගැනුමෙන් තම සිතට ඉටු කෙරේ යුතුකම් මනාකොට තමා ගෙන් තමනට කල යුතු යුතු කමට උදාහරණය ලෙසට කියමි...
  14. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    අද උදේම මම ආවා මේ පැත්තේ එත් තාම කවූරුන්වත් මෙහි නැත්තේ පද ගොතන්න වෙසෙසි දෙයක් මට නැත්තේ දවල් වෙලා යලි එනවා මේ පැත්තේ
  15. Nisansee

    වේදිකා නාට්‍ය තියනවද?

    ane kawruwath danna kenek nedda..................:(:(:(:(:(
  16. Nisansee

    වේදිකා නාට්‍ය තියනවද?

    parana ewa malli oni. ber handa, nari bena, neinage sooduwa, sinhabahu wage ewa. thiyenawanam hoyala denna. sinhala one ekak
  17. Nisansee

    වේදිකා නාට්‍ය තියනවද?

    sindu thamai utube eke dekke. mata one full drama ekama ganna
  18. Nisansee

    වේදිකා නාට්‍ය තියනවද?

    වේදිකා නාට්‍ය තියනවද? sinhala wedika natya wala vedio thiyenawada ka langa hari? thiyenawanam hoyala dennako...........
  19. Nisansee

    ඔයාලා මැරෙන දවස දන්නවද?

    ane sorry repost nam. man ithin EK ekata aluthne. mata meka ada hambune. eka dekapu gaman EK yaluwo tika mathak una. ekai demme.
  20. Nisansee

    ඔයාලා මැරෙන දවස දන්නවද?

    koo............. kawruwath merena dawasa denaganna kemathi nedda.......... ko balapu kawruwath post dala neththe mokada.............

    No contents