කලින් මං දාපු ත්‍රෙඩ් එකේදී (http://www.elakiri.com/forum/showthread.php?t=1474450 )ඔයාලට අරත්ත මල අඳුරගන්න බැරිවුන නිසා මං හිතුවා මං ළඟ තියෙන ෆොටෝ ඔක්කොම ඔයාලත් එක්ක බෙදා ගන්න.
අරත්ත කියන්නේ බෙහෙත් වර්ගයක්. මේකෙ කපුරු වගේ සැර සුවඳක් තියනවා. ඒ වගේම සැර ගුණයක් තමයි තියෙන්නෙත්. වාත අමාරු...