යාලුවනේ, මම දාල තියෙන මේ පින්තුරේ තියෙන්නේ හතු වර්ගයක්...ගොඩක් අය ඒක අනුමාන කරල තිබුනා. මේ හතු වර්ගය ගැන විස්තර වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නම්.
මෙම හතු හඳුන්වන නම් වර්ග :-
bamboo fungus, bamboo pith, long net stinkhorn, crinoline stinkhorn, veiled lady, Dictyophora mushroom, bridal veil...