එල එල... තොරතුරු ටික වටිනවා...
රෙප් + 21
මචං මට කලින් ෙම් පන්සල ගැන කියන්න අමතක උනා.උඹ මතක් කළ ඒක ෙහාදයි.ඒකට ස්තූතී..
ෙම්ක ඉසිසර ත ෙපා්වනය කියලා අාරණ්‍යයක්..හරිම ලස්සන තැනක්..ගම්පහ සිට යක්කල හරහා කිරිදිවැලට යද්දි (මාර්ග අංක 231) දික්කන්ද කියලා හංදියක් හම්බ ෙවනවා..ඒතනින් හැරිලා යද්දි කවුරු හරි ෙක ෙනක්ෙගන් අහන්න ඉසිසර ත ෙපා් වනයට යන පාර..වැඩිදුරක් නෑ ඒතන ඉදන්.. ෙමතන ෙපට්ටගම් ගල කියලා හතරැස් ගලක් තියනවා...
rathnapura side ekth hodai one day trip ekkta

හැබැයි මචං අම්බුළුවාවත් 100km ට වඩා වැඩි දුරකින් පිහිටියත්(115km) දවසින් ගිහින් ඒන්න පුළුවන් සුපිරි තැනක්...කිතුල්ගල නම් 100km ට අඩුයි හැබැයි...ඒතන මාකන්දාව රක්ෂිතය දවසක් නිවාඩුව ගත කරන්න පුළුවන් හරිම නිස්කලංක තැනක්...සති ෙය් දවසක ව ෙග් ගි ෙයාත් සමහර විට ෙවන කවුරුවත්ම නැතිව කැ ෙල් උඹලා විතරක් ඉන්නත් ඉඩ තියනවා..ඒ් ව ෙග් දවසක්ෙසට් උ ෙනාත් නම් හි ෙත් හැටියට නාන්න පුළුවන් ෙවයි මකුළු අැල්ල ලග....
rathnapura side ekth hodai one day trip ekkta
bump

කුමාර අයියගේ ගෙදරත් යන්න පුළුවන් හොද ෆන් එකක් දාන්න![]()

අවිස්සාවේල්ලට කලින් තුම්මෝදර පැත්තෙ තියෙනව කුමාරි ඇල්ල, රන්මුදු ඇල්ල, ඇල්ල උඩ ඇල්ල, දඹොර ඇල්ල. නාල කරල එන්න මරු. හැබැයි බීලා විනාස කරල එන උන් එමටයි.
45 km වගේ තියෙන්නෙ කොලඹ ඉදන්

මචන් මට හරියට යන පාර කියන්න පුලුවන්ද මේ දිය ඇලි ටිකට ..ආසාවක් ආව ගිහින් බලන්න ...![]()

මචන් මට හරියට යන පාර කියන්න පුලුවන්ද මේ දිය ඇලි ටිකට ..ආසාවක් ආව ගිහින් බලන්න ...![]()
මැප් එක දාලා තිබ්බා පොර.. මමත් අද හෙටම යනව ඔය පැත්තේ බයික් ටුවර් එකක්...
http://www.elakiri.com/forum/showpost.php?p=21875966&postcount=38
මචන් මට හරියට යන පාර කියන්න පුලුවන්ද මේ දිය ඇලි ටිකට ..ආසාවක් ආව ගිහින් බලන්න ...![]()
ඒල මචං..තව මතක් ෙවන මතක් ෙවන ඒවා දාන්නම්.....එලමකිරි..
ස්තූතිියි විස්තර වලට
+21