බලමු රෑ එකොළහ දොලහ වෙනකම් අප්ඩේට් එන්න පුළුවන් මොකද ඉස්සර රෝගලක්ෂණ පෙන්නුවම තමා ටෙස්ට් එක කලේ,
ඒත් දැන් කේස් එකක් පොසිටිව් උන ගමන්ම එයාගේ ක්ලෝස් කන්ටැක්ස් රෝගලක්ෂන පෙන්නුවත් නැතත් ටෙස්ට් කරනවා.
මට දැනට පේන විදිහට මේක මුස්ලිම් ප්‍රජාව අතර ගොඩක් ඉක්මනට පැතිරෙයි වගේ මොකද මුස්ල්ලිම් ජනතාව ඉන්න...