November ආයිත් online appointments දෙන්න පටන් ගත්තට පස්සෙ පාස්පෝට් ගත්ත/ අලුත් කරපු අය කවුද ?

planner123

Well-known member
  • May 22, 2018
    8,980
    15,435
    113
    My dear සිංහලු,
    මේ ලඟදි passport ගත්ත අය හෝ renew කරපු අය කවුද ඉන්නේ ?

    ලඟදි කියලා අදහස් කරේ November මුලදි ආයිත් online appointments දාල ඒ විදියට වැඩේ කරන්න process එක ගෙනාවනේ.
    ඒ අනුව appointments දාල passport renew කරපු අය කවුද ඉන්නේ ?

    මේ සම්බන්ධව ඔයාලගේ experience එක share කරනවද ?
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,695
    5,241
    113
    mageth awruddakata withara kalin dapu appointment eka thama finger print date ekak ewwe na, misplace welada manda
     
    • Like
    Reactions: planner123