ඇත්තටම ඔයගැන කතා කරල වැඩක් නෑ,ඉන්ටර්නෙට් යන්න වෙබ් බ්‍රව්සරෙ ඔපන් කරල එක ක්ලොස් කරනකන් ගූගල් අපිව ට්‍රැක් කරනව එලියෙ ජිවිතෙ ගත්තත් ගූගල් එර්ත් වගෙ දේවල් හින්ද ගූගල් අපිව ට්‍රැක් කරනව, අපි ඉන්ටර්නෙට් ගියත් අපි අල්ලපු ගෙදරට ගියත් ගූගල් අපි පස්සෙන් ඉන්නව, ඉන්ටර්නෙට් එකෙ 90% යැපෙන්නෙ ගූගල් මත...