Lankawe traffic walata adsense gewana adui.
Meka try karala balanna. Internet marketing expert kenek wenna puluwan
http://goo.gl/RqsTE7
mama website ekak haduwa health topic ekata balala adupadu kiyanna puluwanda -
http://longsoultips.com/
Disclaimer page eke contents write karanna danne na ekata dapu eka hodai da balanna

ubata sehenna danumak tiyana kollek vage ela machn ..and thanks uba mehema danuma bedaganna ekataසයිට් structure එකනම් හොදයි, අර්ටිකල් වල ලෙන්ග්ත් එක වැඩි කරන්න තව මිනිමම් 1500 වගෙ, කියවන කකෙනාට අමතර දැනුමක් දෙන්න, ජුලි වල අලුත් අඅප්ඩේට් එකෙන් සයිට් එක බැන් වෙන්න පුලුවන්, තව දෙයක් උබට කිසිම අයිතියක් නැති ඉමේජ් එඑකක ඔයගෙ සසයිට් නේම් එක දාල තියනව
![]()
ඉමේජ්ෆ්රී වෙබ්සයිට් එකකින් ඉමේජ් ගන්න, ඉමේජ් ඇට්‍රිබියුට් එක ඉමේේජ් එක ලගින් දාන්න, ඩිස්ක්ලෙයිමර් පේජ් එක ගැනකිවොත් අදාල නැති දේවල් ගොඩක් දාාල තියයනව
මේ තියෙන්නෙ හොද උදාහරනයක් මේක බලල අදහසක් ගන්න
http://www.caloriesecrets.net/privacy-policy/
දැන් තියන තත්වෙ අනුවනම් මට චෙක් කරන්න අවත් ඇඇපෘ කරන් නෑ
seo පැත්තෙන් කිිවොත් ඔයා තොොරගෙන තියන නිච් එක YMYL (your money your life) වලටයි වටෙන්නෙ, ඉතින් ගූගල් එකෙන් මනී ඇඩ්වයිස්,හෙල්ත් ඇඩ්වයිස් දෙන වෙබ්සයිට් වල ප්‍රමිතිය උපරිමෙටම බලනව, ඉතින් තව ටිකක් වවගකිමෙන් කරන්න, ඔයගෙ නිච් එක හෙල්ත් නිසා පුලුවන්නම් සයිට් එක තව ඉම්ප්‍රොව් කරල HONcode certificate එඑකගගන්න බලන්න
1. Wordpress වලින් ඇඩ්සෙන්ස් දාලා සම්පුර්නෙන්ම income එක අපිට ගන්න නං අපි සල්ලි දීල site එක host කරගන්න ඕනේ නේද?
2. Wordpress අපි සල්ලි දීල host කරේ නැත්තන් අපිට ඕන custom template දාන්න බෑ නේද blogspot වල වගේ?
Lankawe traffic walata adsense gewana adui.
Meka try karala balanna. Internet marketing expert kenek wenna puluwan
http://goo.gl/RqsTE7
кσяη ησρє;19777069 said:bump
bump
bump
Bump
suppa bann
bump
кσяη ησρє;19796329 said:bump
Thanks machan
bump
bump
bump
bump
bump
බුම්ප්
bump
B U M P
bump
bump
sehenna vatinava mchn
ubata sehenna danumak tiyana kollek vage ela machn ..and thanks uba mehema danuma bedaganna ekata

මචං google එකේ first page ගන්න්න උබ දන්නා tricks ටිකක් කියහන් ..අනිවාර්යෙන් වැඩ කරන ඒවා..

අනිවාර්යෙන් first page එකට ගන්නව කියන එක කරන්න අමාරුයි මචං, ඔන් පේජ් හරියට කරානම් කරන්න තියන හොදම දේ රිලවන්ට් සයිට් වලින් බැක්ලින්ක්ස් ගන්න එක මේක තම හැම කෙනාටම කරන්න අමරුම දේ, ඉතින් බැක්ලින්ක්ස් විතරක් නෙමෙ තව ගොඩක් දේවල් මෙතනදි බලපානව මේ Brian Dean ගේ 200 ranking factors මේක බලන්න
ඔයා පොස්ට් ටයිටල් දානකොට සර්ච් කරන කෙනාට උපරිමෙටම ටර්ගට් වෙන විදිහට දාන්න
උදාහරනෙකට මේක බලපන් මම සර්ච් කරපු කීවර්ඩ් එක how to save money from salary ඒ කීවර්ඩ් එකට හොදටම දෙවෙනි රිසල්ට් එක ගැලපෙනව නේද, ඉතින් ගූගල් එකෙන් CTR එක වැඩි සයිටුත් රෑන්ක් කරනව,CTR එක වැඩි කරගන්න තියන හොදම විදිහ තමා පොස්ට් ටයිටල් එක
![]()
තව දෙයක් ඔයා වෙන සයිට් එකකින් බැක්ලින්ක් ගන්නකොට ඇන්කර් ටෙස්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඔන
![]()
මේ පලවෙනි රිසල් එකෙ බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට් බලන්න එවා හරියටමටාර්ගට් කරල තියන තැනට ගැලපෙනව, එකට තියෙන්නෙ එවගෙ බැක්ලින්ක්ස් 7යි
ඒත් එක්කම මේ තුන්වෙනි රිසල්ට් එක බලන්න ඒ සයිට් එකට බැක්ලින්ක්ස් ඇවිත් තියන සයිට් අර කලින් සයිට් එකට බැක්ලින්ක්ස් දීල තියන සයිට් වලට වඩා ගොඩක් හොදයි, ඒ වගෙම එකට ඒ වගෙ බැක්ලින්ක් 50+ තියනව එහෙනම් ඇයි මේක පලවෙනි තැනට එන්නෙ නැතුව තුන් වෙනි තැනට ආවෙ
බලන්න ඒ ඇවිත් තියන බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට්, ඒව ටාර්ගට් පොස්ට් එකට කිසිම ගැලපිමක් නෑ, මෙතනදි එකයි හේතුව රිසල් එක 3න් වෙනි තැනට බහින්න, එක හින්දා ඒ ගැන අවදානෙන් ඉන්න
උබෙ competitors ලට වඩා දෙයක් කරම ඇති උඩට ගන්න,
මම මෙච්චරක් බැක්ලින්ක්ස් ගන්න ඕන, මම මෙච්චරක් විරල් ශෙයා වෙන්න දෙන්න ඔන,මම මෙච්චර LSI keyword ටාර්ගට් කරන්න ඔන කියල ප්‍රමානයක් කියන්න බෑ මචං,
සුපිරි මචං ඇත්තටම ගොඩක් සතුටුයි උබ වගේ උන් ඉන්න එක ගැන.මේ වගේ දැනුමක් තියන උන් ගැන .මේක මට විතරක් නෙමේ මේ ගැන උනන්දු වෙන තව දහස්ගනකට වැදගත් වෙයි.මේ thread එක තමයි මම Fiverr ගැන දීපල්ලසන්ත දාලා තිබ්බ thread එකට පස්සේ දැකපු හොදම ත්‍රඩ් එක.
මචං අපි web 2 sites 20ක් විතර හදාගැන අපේ Money site එකකට back link කරොත් එක සාර්ථක ක්රමයක්ද අනිත් එක web 2 site ඔක්කොම එකිනෙක backlink ගහනවා ලින්ක් wheel එකක් හදන එක හොදද rank උප වෙනවද?
US Insurance finance money වගේ සයිට් එකක US add click එකකට කීයක් විතර සාමාන්‍යයෙන් හම්බ වෙනවද බන්?
matheesh-bandara - godak thanks deepu advices walata mata image hoyaganna hoda sites denna puluwanda copyright nati ewa
අනිවාර්යෙන් first page එකට ගන්නව කියන එක කරන්න අමාරුයි මචං, ඔන් පේජ් හරියට කරානම් කරන්න තියන හොදම දේ රිලවන්ට් සයිට් වලින් බැක්ලින්ක්ස් ගන්න එක මේක තම හැම කෙනාටම කරන්න අමරුම දේ, ඉතින් බැක්ලින්ක්ස් විතරක් නෙමෙ තව ගොඩක් දේවල් මෙතනදි බලපානව මේ Brian Dean ගේ 200 ranking factors මේක බලන්න
ඔයා පොස්ට් ටයිටල් දානකොට සර්ච් කරන කෙනාට උපරිමෙටම ටර්ගට් වෙන විදිහට දාන්න
උදාහරනෙකට මේක බලපන් මම සර්ච් කරපු කීවර්ඩ් එක how to save money from salary ඒ කීවර්ඩ් එකට හොදටම දෙවෙනි රිසල්ට් එක ගැලපෙනව නේද, ඉතින් ගූගල් එකෙන් CTR එක වැඩි සයිටුත් රෑන්ක් කරනව,CTR එක වැඩි කරගන්න තියන හොදම විදිහ තමා පොස්ට් ටයිටල් එක
![]()
තව දෙයක් ඔයා වෙන සයිට් එකකින් බැක්ලින්ක් ගන්නකොට ඇන්කර් ටෙස්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඔන
![]()
මේ පලවෙනි රිසල් එකෙ බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට් බලන්න එවා හරියටමටාර්ගට් කරල තියන තැනට ගැලපෙනව, එකට තියෙන්නෙ එවගෙ බැක්ලින්ක්ස් 7යි
ඒත් එක්කම මේ තුන්වෙනි රිසල්ට් එක බලන්න ඒ සයිට් එකට බැක්ලින්ක්ස් ඇවිත් තියන සයිට් අර කලින් සයිට් එකට බැක්ලින්ක්ස් දීල තියන සයිට් වලට වඩා ගොඩක් හොදයි, ඒ වගෙම එකට ඒ වගෙ බැක්ලින්ක් 50+ තියනව එහෙනම් ඇයි මේක පලවෙනි තැනට එන්නෙ නැතුව තුන් වෙනි තැනට ආවෙ
බලන්න ඒ ඇවිත් තියන බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට්, ඒව ටාර්ගට් පොස්ට් එකට කිසිම ගැලපිමක් නෑ, මෙතනදි එකයි හේතුව රිසල් එක 3න් වෙනි තැනට බහින්න, එක හින්දා ඒ ගැන අවදානෙන් ඉන්න
උබෙ competitors ලට වඩා දෙයක් කරම ඇති උඩට ගන්න,
මම මෙච්චරක් බැක්ලින්ක්ස් ගන්න ඕන, මම මෙච්චරක් විරල් ශෙයා වෙන්න දෙන්න ඔන,මම මෙච්චර LSI keyword ටාර්ගට් කරන්න ඔන කියල ප්‍රමානයක් කියන්න බෑ මචං,
සුපිරි මචං ඇත්තටම ගොඩක් සතුටුයි උබ වගේ උන් ඉන්න එක ගැන.මේ වගේ දැනුමක් තියන උන් ගැන .මේක මට විතරක් නෙමේ මේ ගැන උනන්දු වෙන තව දහස්ගනකට වැදගත් වෙයි.මේ thread එක තමයි මම Fiverr ගැන දීපල්ලසන්ත දාලා තිබ්බ thread එකට පස්සේ දැකපු හොදම ත්‍රඩ් එක.
මචං අපි web 2 sites 20ක් විතර හදාගැන අපේ Money site එකකට back link කරොත් එක සාර්ථක ක්රමයක්ද අනිත් එක web 2 site ඔක්කොම එකිනෙක backlink ගහනවා ලින්ක් wheel එකක් හදන එක හොදද rank උප වෙනවද?
ඔක කරන්න පුලුවන් cluster relation එකෙන් මන් පස්සෙ ඒ ගැන කියන්නම්![]()
keywords insurance, finance money වගේ ටොප් ලෙවල් ඒවා නං? සාමානය අදහසක් ගන්න මට ඕනේ කීයක් හම්බවෙයිද කියල US එක ක්ලික් එකකටඑක වෙනස් වෙනව ටාර්ගට් කරල තියෙන කීවර්ඩ්ස් අනුව, ඇඩ්වර්ටයිසර්ල කොච්චර ඒ කීවර්ඩ් වලට බිඩ් කරනවද ඒ අනුව ඒක වෙනස් වෙනව,ඔයාගෙ ඩොමෙයින් ඔතොරිටියත් බලපානව ඇඩ්සෙන්සෙ එර්නින්ග්ස් වලට
keywords insurance, finance money වගේ ටොප් ලෙවල් ඒවා නං? සාමානය අදහසක් ගන්න මට ඕනේ කීයක් හම්බවෙයිද කියල US එක ක්ලික් එකකට