මේකයි අවුල මචන්. මගෙ ලග ඩොංගල් එකක් තියනව Huawei E173Eu-1 (E173).
මේක Software Update කර කර ඉන්න ගමන් ලයිට් ගියා බන්. :sorry: මැශිම ඕෆ් උනා. දැන් මේක PC එකට Connect කරපු ගමන් Disconnect වෙනව.. ආයිත් connect වෙනව. ආයිත් Disconnect. ඔහොම වෙවි තියනව. හදාගන්න ගෙනිච්චට හදන්න බෑ කාටවත්. මම මාතර, ගාල්ල...