කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න චාන්ස් එකක් සෙට් උනා.

මේකයි සීන් එක, අපෙ කොල්ලො ගොඩක් උන් කොරියන් ෆෝන් යූස් කරනවනෙ. ඉතින් ඒ ගොඩක් ෆෝන් වල තියෙන්නෙ පරන Android Versions. මේ අතරින් ගොඩක් ඒටව Jellybean දක්වා Update එවල තියෙන්නෙ Samsung ල. ගොඩක් අය දන්නෙ නැති නිසා හෝ වෙන හේතුවක් නිසා Update කරන්නෙ නෑ. අනික ගොඩක් දුවන්නෙ ගොඩාක් පරන versions. නෙට් එකෙ update කරන්න ලින්ක් හෙව්වත් ලැබෙන්න නැතුව ඇති සමහර වෙලාවට.
මට පොඩි Firmware සෙට් එකක් ලැබුන. මේව ඔක්කොම කොරියන් සැම්සුන්ග් වලට එන ඔරිගිනල් Firmware එක. මෙන්න ලිස්ට් එක.
Galaxy Note - SHV-E160 K/L/S
Galaxy Note2 - SHV-E250 K/L/S
Galaxy Note3 - SM-N900S
Galaxy S2 - SHW-M250 K/L/S
Galaxy S2 HD LTE - SHV-E120 K/L/S
Galaxy S2 LTE - SHV-E110 S
Galaxy S3 - SHV-E210 K/L/S
Galaxy S3 3G - SHW-M440 S
Galaxy S4 - SHV-E300 K/L/S
Galaxy S4 LTE-A - SHV-E330 K/L/S
මෙන්න ලිස්ට් එක..
Firmware ඕන කරන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න අදාල Phone model එකත් එක්ක. මෙතන තියෙන්නෙ කොරියන් ඒවා විතරයි.