Huawei E173 JTAG

@media

Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    මේකයි අවුල මචන්. මගෙ ලග ඩොංගල් එකක් තියනව Huawei E173Eu-1 (E173).
    මේක Software Update කර කර ඉන්න ගමන් ලයිට් ගියා බන්. :sorry: මැශිම ඕෆ් උනා. දැන් මේක PC එකට Connect කරපු ගමන් Disconnect වෙනව.. ආයිත් connect වෙනව. ආයිත් Disconnect. ඔහොම වෙවි තියනව. හදාගන්න ගෙනිච්චට හදන්න බෑ කාටවත්. මම මාතර, ගාල්ල හැම තැනම බැලුව. මේක හදාගන්න විදියක් තියද ගෙදර ඉදන්.. නැත්තම් කොලබ උනත් අවුලක් නෑ. වැඩ්ඩො ඉන්නවනම් කියපල්ලකො බන්.. මේක විසිකරන්න ලෝබයි බන්.. :rolleyes: අනික මේ ඩොංගල් දැන් එන්නෙත් නෑනෙ. මල ජරාව තියෙන්නෙ.:angry:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    throw it away LOL

    uba oya wage dewal karanakota external factors gana hithanna thibba. next time ekak buy kaloth, buy a UPS or laptop with good battery life
     
    Last edited:

    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    throw it away LOL

    uba oya wage dewal karanakota external factors gana hithanna thibba. next time ekak buy kaloth, buy a UPS or laptop with good battery life

    අඩෙ විසිකරන්න නෙවෙ බන්. ගොඩදාගන්නයි ඕන.. විසිකරන්න ඕන කෙනෙකුට පුලුවන්නෙ බන්.:sorry:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    e173u නම් මම ගොඩ දාල තියෙනවා. පොඩ්ඩක් ඕක ගලවල බලල කියන්න පුලුවන්ද USB වදින පැත්තේ නෙවෙයි අනිත් පැත්තේ කෙලවරේ තඹ පාට පින් 10 ක් තියේද කියල.