සුද්දන්ගේ ආණ්ඩුව තිබ්බ කාලේ රත්නපුරේට වෙනකං කෝච්චිපාර තිබ්බා, සුද්දො ම ඒක ගලවන්න ප්ලෑන් කරලා තිබ්බා. ඊට පස්සේ ආපු ආණ්ඩු ඒ ප්ලෑන් එක ඒ විදිහටම, කරගෙන ගිහින් තමා අද අවිස්සාවේල්ලට වෙනකං විතරක් තියෙන්නේ. රත්නපුරේට කෝච්චි පාරක් හදන එක අවදානම් වැඩි වැඩක්. නායා යෑම්, ගං වතුර, මැණික් පතල්. මේ දේවල් නිසා.