1. H

    පුටින් ගැන ලන්කාවෙ කලුවො මෙහෙම කියෝනව කියල දන්නව නන් අපිට රුසියාවෙන් පුන්නක්කු සහනාදාරයක් ලබා දෙන්න තිබ්බ

    ඔව් බන් මහ මොට්ටයො. පුදුම විදිහට රැවටෙන්නෙ කතාවටයි, Atteactive Videos වලට. උන් තමා තමන්ගෙ පියා ඉද්දි වෙන උන්ට අප්පච්චි කියල කෙල්වගත්තේ.
  2. H

    මෙන්න ලස්සනට සුද්දො දෙන්නෙකුට සලකනව මේ කෙල්ල

    උන් සුද්දො නෙමෙ බන්. අපෙ උන්ට පකිස්තාන් එවුනුත් සුද්දො වෙලා. පොත්ත සුදු නිසා.
  3. H

    HongKong Transit Visa

    Thax
  4. H

    එළකිරි Community FOSS Project එකක් කරමුද?

    ඒත් ඒක වටිනා බන්. ලේසියෙන් බලාගන්න score එකක් දෙන්න ඕනෙ evidence එක්ක. උන් කොච්චර ලාභ පාඩු කරලද කියලා
  5. H

    HongKong Transit Visa

    Work permit + Tempary Resident for two years එලියට යන්න ඕනේ නෑ බන්. Transit විතරයි ------ Post added on 1714910772 ඒත් මෙහෙම එකක් හම්බුනා බන්. https://www.cxagents.com/ta/en_LK/news/2024/--travel-advisory-on-hong-kong-twov--transit-without-visa--requi.html ------ Post added on 1714910913
  6. H

    එළකිරි Community FOSS Project එකක් කරමුද?

    ලන්කාවේ හැම දේශපලුවෙක්ගෙම details දාන system ekak. ඒකේ උන් ලන්කාවට කොච්චර loss එකක් ගෙනවාද profit එකක් ගෙනාවද වගේ details pus උන්ගේ වත්කම් හා උන්ට තියෙන චෝද්නා. ඒක සෑහෙන්න ඔන්නෙ වෙනවා මොක්ද අපිට උන් කරපු වැරදි උන්ගෙන් උන පාඩුව අපිට අමතක වෙන්වා අවුරුදු ගානක් ගියාම.
  7. H

    HongKong Transit Visa

    airport එකෙන් එලියට යන්න ඔනේ නෑ බන්. Transit වෙන්න විතරයි ඔනෙ
  8. H

    HongKong Transit Visa

    මචන් Canada visa තියෙන එකෙක්ට Hong Kong වලින් ආය ලන්කවට එද්දි Hong Kong Transit Visa ඔනේ ද බන්.? Cathy pacific Operate කරන්නේ. Experience තියෙන කවරුහරි ඉන්නව ද ?

    No contents