මෙන්න ලස්සනට සුද්දො දෙන්නෙකුට සලකනව මේ කෙල්ල

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕකි හෙනම කපටියි..ලංකාව විතරක් නෙමෙයි යන යන රටවල් ඔය වගේම වර්ණනා කරනවා සබ්ස් ගන්න...
    මේකි සතේට ගණන් බලනවා . එක අතකින් හොද පුරුද්දක් ලංකාවේ ගෑණූ එක්ක බලද්දී
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    හොස්පිටල් ඒකෙ නැවතින්නම hospitality එක දෙනවා. 😔

    සුදු හමයි ඉංගිරිසියි කැමරාවකුයි තිබුණම මිනිස්සු හොද වෙනවා නේද ලංකාවේ උන්ට අනුව.
    ඒක මචන් සුද්දා අපිව යටත් කරන්ම ඉඳලා අපේ ජාන වලට ආපු එකක්. ඒක තමයි වහල් බව. 😔
    ------ Post added on May 6, 2024 at 6:57 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඒක මචන් සුද්දා අපිව යටත් කරන්ම ඉඳලා අපේ ජාන වලට ආපු එකක්. ඒක තමයි වහල් බව.
    ඒක ඇත්ත 1 වසරේ මොනිටර් වෙන්නෙත් පන්තියේ සුදුම ළමයා 😉