උඹල දන්නවා නේ මට එක දිගට ෆිල්ම් බලන්න බෑ. ටිකකින් එපා වෙලා ඉන්නවා කියල. ඒ වුනාට මන් ආපහු ඊයේ රෑ ඉන්ටස්ටෙලා කතාව බැලුව. එක හුස්මට මුළු කතාවම බැලුව. මන් මේක විසි පාරක් විතර බලල ඇති. එත් මේක කිසිම අමාරුවක් නැතිව බැලුව. මන් හිතන විදියට මම බලපු හොඳම දෙවෙනි ස්පේස් ෆිල්ම් එක මේක. මට හොඳම එක ග්රැවිටි...