1. Inigo Montoya

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    පිස්සුද? මැරුවා මදි, ඉවරයක්ම කරලා දාන්න තිබුනේ. සුන්බුන් ඉතුරු බිතුරු ඔකොම වනසල දැම්ම නම් මේ රට යහතින් තියෙනවා.
  2. Inigo Montoya

    රොබෝ ජිවිතේ 01 : සින්දුවක් කියන්න බැහැ මට.

    සංගීතේ ඉගෙනගන්න පුළුවන් බන්, හැබැයි ගායනය හැමෝටම බැහැ. එක උත්පත්ති දක්ෂතාවයක්.
  3. Inigo Montoya

    බෞද්ධ යක්ක පුතෙකුගේ තවත් හපන්කමක්

    ඕක කරලා තියෙන්නේ බෞද්ධ නොවන අන්යාගමිකයෙක් නම් උඹ ඔය කතාව ඉල්ලා අස්කරගන්නවද?
  4. Inigo Montoya

    ශලනි තාරකා අලුතින් ගත්ත ලැම්බෝගිනිය

    මට හිතාගන්න බැරි අහම පොඩි ලපයක් තියෙනකොට කෙල්ලක ගේ පෙනුම මෙච්චර වෙනස් වෙන්නේ කොහොමද කියල. ලපය නැතිව නිකම්ම නිකම් සාමාන්‍ය කෙල්ලක්. එත් ලපෙත් එක්ක මාර හොට්.
  5. Inigo Montoya

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    අපරාදේ බන්, 70' ආණ්ඩුවටම මුන් සඳහටම ඉවරයක් කරලා දාල ආපහු ජීවිතේට විප්ලව කියල හීනෙන් කෙඳිරියක් ගාන්න බැරි වෙන්න විනාශ කරලා දැම්ම නම් මේ රට අදට වඩා හොඳ තැනක. කොටින්ම කිව්වොත් කොටින්ට පවා නියපොත්තෙන් කඩන්න තියෙන පොඩි පොඩි පිළිල මුල් කාලෙම වනසල දාන්න ඕන. අනුකම්පා කරන්න ගියාම මුළු රටක්ම විඳවනවා.
  6. Inigo Montoya

    සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්ම

    ඔවු අපේ සිංහ ගෝත්‍රය නිසා සිංහයන් ගැන උනන්දුවෙන් හොයන්න ඇති. පුදුමේ කියන්නේ එංගලන්තය වගේ රටවලත් සංකේතය සිංහයා, නමුත් එහෙත් සිංහයෝ නැහැ.
  7. Inigo Montoya

    සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්ම

    ලංකාවේ ඉතිහාසේ පුරාම සිංහයෝ ගැන කතා කරලා තියෙනවා, මිනිස්සු සිංහ ගෝත්‍රිකයෝ නිසා සත්තවයන්ට සම්බන්ධ කරගන්න ඇති. නමුත් සිංහයෝ හිටියා කියන්නේ ජනප්‍රවාදවල විතරයි. ඒ අතින් සාක්‍ෂි අඩුකමක් තියෙනවා තමයි. ලංකාව ගොඩක් කුඩා රටක් නිසා විශාල දඩයක්කාර සතෙක්ට නිදහසේ හැසිරෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ගවරුන් වඳ වෙලා...
  8. Inigo Montoya

    සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්ම

    @sinhawanshaya උඹ දන්නවද ලේනම කොටි ගැන? උන් සාමාන්‍ය කොටින්ට වඩා විශාල ශරීරයක් තියෙන පෘෂ්ඨිමත් සතුන්. ලංකාවේ හිටි එකම මිනීමරු කොටියාත් ලේනම කොටියෙක්. ඉන්දියාවේ ව්‍යාග්‍රයෙක් වගේ ලොකු සතෙක් කියලයි කියන්නේ.
  9. Inigo Montoya

    Index of Pirith/

    පිරිත්
  10. Inigo Montoya

    සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්ම

    ලංකාවේ සිංහයෝ ඉන්න ඇති. ෆොසිල සාක්ෂි නම් හමුවෙලා තියෙනවා සිංහයෝ හිටිය කියල. දෙණියායේ සිංහගල කියල තැනක් තියෙනවා. ලංකාවේ අන්තිම සිංහයා ජීවත්වුණු තැන කියල කියන්නෙ. ඉස්සර හිටි ගවරුන් ගැන කතා තියෙන්නෙ. මහනුවර යුගය වෙනකම් ගවරුන් හිටිය. ලංකාවට රෝමයේ ඉඳල නැවු ආව. එතකොට සිංහයෝ අප්‍රිකාවෙන් අරන් එන්නත්...
  11. Inigo Montoya

    මාළු ගෙනියන්නෙ පූසන්ට දෙන්න කියල

    මගෙනුත් අහල තියෙනවා, මන් කියන්නේ ගෙදර කෑමට කියල. සාලයෝ දැන් ගිනි ගණන්. කිලෝ එකක් 1180 අද මිල.
  12. Inigo Montoya

    අත්දැකීම ලැබුණු භූත අත්භූත දේවල්.

    ඔය වගේම අත්දැකීමක් මට තියෙනවා. අම්මා නැති වුන දවසේ උදේ 5ට විතර මට ඇහැරුනා. මන් වෙලාව බලල නිදාගත්තා. පස්සෙන්දා උදේ 7ට විතර මම ගියාම අම්මා ඇඳේ නිදි. ඉතින් මන් අම්ම ඇහැරවන්නේ නැතිව අම්මට සාත්තුවට හිටි ගැහැණුකෙනාට කෑම ගෙනෙන්න එලියට ගියා. එතකොට කෝල් එකක් ආවා ඉක්මනට එන්න කියල. ඩොක්ට කියුවා උදේ...
  13. Inigo Montoya

    අද රෑට

    හේතුව මොකක්ද? හැලෝවීන් වගේ දවසක්ද අද?
  14. Inigo Montoya

    මැරුණු ඥාතියා තාමත් ඒ ගෙදරම ඉන්නවා ද? - කැමරාවේ සටහන් වූ දර්ශන!

    ළඟකදී ළඟම ඥාතියෙක් අහිමි වුනාම මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා බන්. මාත් සැහෙන්න වෙනස් වුනා.
  15. Inigo Montoya

    අඩො ඇයි මෙහෙම කෙල්ලො

    ගිය අවුරුද්දේ මෙඩ්සින් සිල්ක්ට් වුනු පොඩි එකෙක් මට කම්පියුටරේ හදා දෙන්න කිව්වා. නෙට්වර්ක් ඩ්‍රයිවරේ ඉන්ස්ටෝල් කරගන්න බැරිව හිටියේ, මන් ඊතර්නෙට් කෙබල් එක ගහල වැඩේ කරා. එකෙත් තිබුනේ ඔය බට්ස වීඩියෝ. දැන් කාලේ පොඩි උන් හරි අමුතුයි.
  16. Inigo Montoya

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    කණ්නාඩි ෂොප් එකකට දියණ, උන් පාස්සල හදල දෙනවා. ලොකු ගණන් ගන්නේ නැහැ
  17. Inigo Montoya

    ඉන්දියාව පකිස්ථානය ආයේ ඇර ගනී.

    ඔය නිවුස් ඒජන්ට් දෙකම ලොකුම ආයතන දෙකක් නෙ බන්? උන් බොරු කියන එකක් නෑ නෙ.
  18. Inigo Montoya

    බේරේ තේරේ

    ඔවු බන් මටත් හිතෙන්නේ එහෙම කරනවා නම් හරි කියල. ටවුන් එකේ කාණු වතුර පිරිපාහදු කරලා මූදට යවන්න පුළුවන්. වියදම හොයාගන්න පුළුවන් ඔය වල ගොඩ කරලා ලැබෙන ඉඩම් ටික විකුණලා.
  19. Inigo Montoya

    🔱 "ග්‍රීක පුරාවෘත්ත" (Greek Mythology) ඇසුරෙන් නිර්මාණය වුණු විශිෂ්ටම සිනමා නිර්මාණයක් - Iphigenia (1977) 🎬

    මන් 1 බලල තියෙනවා. රෑට නිතරම වගේ මේකේ සින්දුව අහනවා. දෙවෙනි එකත් බලන්නම් එහෙනම්

    No contents