1. WwW.lk

    Films wanted:(

    yaluwane mata film name tikak kiyanawada e film wala adaraya dukwidina eka gidak duk widaya jeewithaya godaganna eka aniwaryayenma thiyenne one plz help karanna hindi,english,tamil wagee unoth athi. Eg: thararampam,ghajini,wagee ewwa onee seeriyas katha thiyana ewwa k :)
  2. WwW.lk

    අති සාර්ථකව පෙරමුණ කරා............

    අති සාර්ථකව පෙරමුණ කරා............ ElaKiri.com බාධා දුරලමින් නැවතත් පෙරමිනේ ජය ජය වේ එළකිරි:yes:
  3. WwW.lk

    keybord case

    machan mage keybord eke arookeys wala up ekay left ekay dekama ekapara press karana kota beep ekak wadinawa y a?but up ekay right ekay press karana kota beep eka wadinne na.mata game ekakwath play karanna ba plz help :(
  4. WwW.lk

    Maxxa song ekak

    මට සෙට් වෙච්ච මැක්ස සින්දුවක් අරගෙනම බලන්න;). http://rapidshare.com/files/413598926/Hey_Rama.mp3.html
  5. WwW.lk

    University of Moratuwa Electrical Engineering Technology 3rd yers help

    mata University of Moratuwa Electrical Engineering Technology 3rd yers eke kattiyagen help ekak one,inna kenek methana post ekak danna.anik ayath dannawanam Electrical Engineering gana methana post ekak danna mata dana ganna one transfomer (AC to DC) (DCto AC) saha coil gana...
  6. WwW.lk

    facebook application

    mata danna kenek kiyanawada facebook eke application ekak hadanne kohomada kiyana menna me wagee:) link
  7. WwW.lk

    electric help

    yaluwane mata danaganna one permanet magnet wala chumba kathwaya nathiwenawada?wenne kohomada?widuth chumbakayakuy permanet magnet ekakuy akarshanaya karawanna puluwanda? ane plz mewata mata help ekak denna.......
  8. WwW.lk

    Ghajini hindi film help

    මචන්ල මට ලොකු උදව්වක් ඕන Ghajini හින්දි ෆිල්ම් එකේ සින්හල සබ් එක හොයල දෙනවද?:)
  9. WwW.lk

    forex help

    මට forex ගැන විස්තර දැන ගන්න ඕනෙ.මෙක කරන අය ඉන්නවනම් විස්තර කියන්න මම දන්නෙ මේකෙන් සල්ලි හොයන්න පුලුවන් කියල විතරයි උදව්වක් දීල යන්න
  10. WwW.lk

    It degree කරන්න හොද තැනක්

    It degree කරන්න හොද තැනක් මට එකක් කරන්න හොද තැනක් කියනවද?ලෝකෙ පිලිගන්න උපාධියක් වෙන්න ඕනෙ එතනින් දෙන්නෙ! උපාධිය ඉවර කරන්න කීයක් වියදම් වෙනවද කියලත් දන ගන්න ඕනෙ,
  11. WwW.lk

    අ.පො.ස උසස්පෙළ විද්‍යාකරපු අය පොඩ්ඩක් මෙහ&#354

    අ.පො.ස උසස්පෙළ විද්‍යාකරපු අය පොඩ්ඩක් මෙහ&#354 අ.පො.ස උසස්පෙළ විද්‍යාකරපු අයගෙන් පොඩි උදව්වක් ඕන.... විද්‍යුත් චුම්බක වර්ණවලිය ගැන විස්තර ටිකක් හොයල දෙනවද?සිංහල වලින් ලොකු උදව්වක්
  12. WwW.lk

    Game downloaders only

    ඔයාලා බාගත කරපු Games වල screen shot එකක් මෙතන දාන්න.ඒක බාගත කරපු link එකත් දාන්න.එතකොට ඒ Games බාගත කරන්න ඉන්න කට්ටියට ඒක වදගත් වෙයි.:) මෙන්න මම ආසම Game එක තවම හොද link එකක් හොයනවා බාගත කරන්න. ඔබ සැමට ස්තූතියි:) මේ thread එක වැදගත් උනානම් Rep / Communt එකක් දාල යන්න.නැත්නම් Bump...
  13. WwW.lk

    Blogging

    blog ekakata slide show ekak dana hati poddak kiyanawada?:)
  14. WwW.lk

    දුරකථන case එකක්

    මට දැනගන්න ඕනෙ දැන් Dialog ලගෙන් Mobitel ලට ඇමතුමක් යනකොට Dialog ල Mobitel ලට money ගෙවන්න ඕනෙද?මේක විහිලුවට ගන්න එපා.දන්නෙ නැත්තම් bump එකක්වත් දාල එකට සහයෝගය දෙන්න.දන්න කෙනෙකුට වත් දකින්න ලැබෙන්න.:) ස්තූතියි
  15. WwW.lk

    මට මේක ගැන කියනවද?

    මට මේක ගැන කියනවද? මට කඩදාසි බ්ලොක් කපන උපකරණ්යක් ගන්න තනක් කියනවද?පොඩි එකක් අතින් වැඩ කරන එකක් උනත් කමක් නෑ,විදුලියෙන් උනත් කමක් නෑ.හැබැයි මෙහෙන් වෙන්න ඕනෙ,කුරුණෑගල හරි කොළඹ හරි කමක් නෑ. උදව් කරන්න......:)
  16. WwW.lk

    හැමෝටම සුභ දවසක් වේවා!!!!!!!

    හැමෝටම සුභ දවසක් වේවා!!!!!!! ඔන්න අලුත් දවසක් උදාවෙලා තියනවා.අද අපි ඊයෙ දවසෙ වෙච්ච වැරදි හදාගෙන අලුත් විදිහට හිතල අලුත් ජීවිතයක් පටන් ගනිමු. ඔන්න හැමෝටම සුභ දවසක් කියල අද එළකිරි එකට එනවා
  17. WwW.lk

    කුමක් කරන්නද මා

    කුමක් කරන්නද මා සුවද මල් දවටා සනසන්න හිටියා එකට එක අමුණා ....මුතු පළදන්න සිටියා.. නමුත් මා හැරදා......ඔබ යන්නට යනවා හෙට කුමක් කරන්නද මා....... ඔබට සමු දෙනවා සොදුරියෙ ඔබට සමුදෙනවා පොඩි අදහසක් ගනන් ගන්න එපා hodeee...:)
  18. WwW.lk

    මගෙ රත්තරන් තාත්තා.....

    මගෙ රත්තරන් තාත්තා..... අදහසක් දාන්න අමතක වෙයි ඕන්න:)
  19. WwW.lk

    ඇඩ්සෙන්ස් අලුත් වැඩක්.........

    ඇඩ්සෙන්ස් අලුත් වැඩක්......... එළකිරි එකෙ ඉන්න ඇඩ්සෙන්ස් ගිණුම් තියන අයගෙ සහයෝගය මේකට ඕනෙ.ඇඩ්සෙන්ස් ගිණුමෙන් සල්ලි හොයන්නෙ නැතිඅය අනිවාර්ය්‍යයි. මුලින්ම මෙතන ඔයාලගෙ ඇඩ්සෙන්ස් ගිනුම ගත්තෙ කොයි කලෙද? දැන් සල්ලි කීයද? කියල මෙතන පොඩ්ඩක් දන්න..මේක හොද වැඩක්.කරන්නෙ පිස්සු වැඩක් කියල හිතනවනම් එයාල...
  20. WwW.lk

    අපිට අමතක කරවන්න හදන SF

    අපිට අමතක කරවන්න හදන SF අපිට අමතක කරවන්න හදන සරත් ෆොන්සේක අපිට අමතක කල හැකිද?ඔහු ගැන මතකද? මදක් සිතන්න අපි නිවැරදිද? කවුරු මොනව කිව්වත් SF සදා අමරණීයයි......

    No contents