forex help

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මට forex ගැන විස්තර දැන ගන්න ඕනෙ.මෙක කරන අය ඉන්නවනම් විස්තර කියන්න මම දන්නෙ මේකෙන් සල්ලි හොයන්න පුලුවන් කියල විතරයි උදව්වක් දීල යන්න
     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    ekata kolla $ 50 invest karanna one
    eta passe Trading danna one kamathi ganak dala
    eka para sali karayek wenna puluwan
    higannek wenna puluwan
    ubata one nam unge site ekata gihilla acount ekak hadapan
    practice karanna puluwan un apita practice $ 100 denawa
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    mata me site eke meka serch karaddi hamma una meka scam da kiyala hoyanne kohomada?

    click

    මමනම් ඔය ගැන මුකුත්ම දන්නේ නැහැ....මම හිතන්නේ නැහැ දන්න කෙනෙක් ඕක කියාදෙන්න කාලය වැය කරයි කියලාත්....

    මමත් කාලයක් e-money හොයන්න ගොඩාක් උත්සාහ කරපු කෙනෙක් හැටියට (ඒත් අන්තිමට අසාර්ථක වෙලා අතහැරලා දාපු කෙනෙක් හැටියට) මම දන්න දේ ඔයාට කියන්නම්...


    1. Forex වලින් සල්ලි හොයන්න අතේ සල්ලි තියෙන්න ඕනි....

    2. මොකද ඔයා invest කරලා තමයි ඒකෙන් ලාබ ලබන්න ඕනි....

    3. Shares market එකෙන් කොටස් සල්ලිවලට ගන්නවා වගේ වැඩක් ඕක...

    4. Forex කරනවානම් පාඩු විඳින්න බලාගෙන කරන්න...

    5. ඔයාට කාලයත් එක්ක ඕක කරලා ගොඩාක් කල් ගත වෙද්දි තමයි අත්දැකීම් ලබාගෙන වැඩේ හරියටම මොකද්ද කියලා click වෙන්නේ...

    6. පටන් ගත්ත ගමන්ම ලාබ ලබන්න බැරි වෙයි...

    7. ඔයා ඔය දාලා තියෙන etoro site එක මම හිතන්නෙ තියෙන හොඳම site එකක්...Scam වෙන්න බැහැ...

    8. මුලින්ම ඒකෙ register උනාම ඔයාට ඒගොල්ලො දෙන virtual money වලින් forex කරන හැටි ඉගෙන ගන්න පුලුවන්...

    9. ඒකෙ තියෙන විදියට steps follow කරානම් ටික දවසක් යනකොට ඔයාටම ඕක ඉගෙන ගන්න පුලුවන් වේවි...ඊට පස්සේ ඔයාගේ සල්ලි ඇත්තටම invest කරන්න...

    10. ඔයා එහෙම කරලා ඕක මොකද්ද කියලා ඉගෙනගෙන හම්බ කරන්න පටන් ගත්තොත්, ඔයාවත් ලෝබ නැතුව අනිත් අයට කියලා දෙන්න...


    ජය වේවා...!!! :yes::yes::yes:




     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔයාවත් ලෝබ නැතුව අනිත් අයට කියලා දෙන්න...
    machan mama eka nisa thamay mehema thread ekak damme wisthara hoyagena kiyala wadak na mama karala earn aranma thamay kiyanne machan info walata thanx :yes: