1. mr.tikko

    {{{ ශ්‍රී ලoකා Premier League }}}

    JTdCej4FIGs http://www.facebook.com/SLPLt20 Six national captains, including four from Sri Lanka, Sanath Jayasuriya, Mahela Jayawardane, Kumar Sangakkara and T. M. Dilshan, will lead seven Provincial teams in the forthcoming Sri Lanka T20-Premier League (SL-T20-PL) Tournament. The seventh...
  2. mr.tikko

    තැන්කූ වේවා....

    මට හරියට රෙප් 600 යි.. පොස්ට් 2ට රෙප් 1ගානෙ හම්බ වෙලා තියෙනව... පොස්ට් 1220යි.. ඒ වෙනුවෙන් පොඩි ට්‍රික් එකක් දෙන්නම්. ********************************************************** මූණු පොතේ ෆැන් පේජ් එකට ෆන්ල නග්ගන්න ක්‍රමයක්. http://www.twiends.com/ ඔය සයිට් එකට යන්න.. 1. www.Twitter.com...
  3. mr.tikko

    Kate William honeymoon photos Leaked - :o

    :lol::lol::lol::lol::lol::lol: මුන්ට නයිට් බල්බ් එකක්වත් දාන්න තිබුනනේ.. හදුන් කූරක්වත් පත්තු කරල නැහැ... :growl::growl::growl::growl::growl: මෙතන තියෙන දෙවල් බලන්න එපා...
  4. mr.tikko

    ITN විමසුම - ලසිත් මලින්ගගෙ සමුගැනීම.

    ITN විමසුම - ලසිත් මලින්ගගෙ සමුගැනීම. xZ86737pqmY පිටපත නම් අහවල් එක නැති එකාගෙනි. කරනකන් හොද හැම එකාම නොකර හිටියම බලු වෙනවාය.. මෙක ලන්කාවෙ හැටිය. ඒක නිසා මින් ඉදිරියට මාලින්ගලා බිහිවන්නේ තැනේ හැටියට ඇණේ ගහගන්නටය.. (මාලින්ගට මේකෙ කෙළින්ම බැනලා නැහැ, කම්මැලි කොල්ල කියල තියෙන්නේ කාටද දන්නෙ...
  5. mr.tikko

    My Photos - විලියම් අයියයි, හාමිනෙයි

    My Photos - විලියම් අයියයි, හාමිනෙයි රජ ගෙදර සිට Exclusive. ඔන්න රජෙක් කසාද බදින්නෙ මෙහෙමයි.. ඔය පොඩි රජාගෙ මහ එවුන් අපෙ රට අල්ලල හූරන් කාපු එක ඇත්ත එත් ඉතින් මොකෙක් උණත් රජෙක්නෙ... ලොකෙන් බාගයක් අල්ල ගත්ත එකේ උන්ට මතකත් නැතුව ඇති ලංකාව අල්ලගත්ත කියල.. රජෙක් උණාම තියෙන සැප...
  6. mr.tikko

    Software portable කරන soft එක මොකද්ද...

    Software portable කරන soft එක මොකද්ද... Software portable කරන soft එක මොකද්ද... මම දැක්ක ඉයෙ පෙරෙද ත්‍රෙඩ් එකක් දැක්ක,, ඒක හොය ගන්න බැහැ. එළ හම්බ උනා.. ගොඩගෙ කොලුවට බොහොම ස්තූතී,, ත්‍රෙඩ් ක්ලොස් කරන්න දන්නෙ නැතො ..
  7. mr.tikko

    කොහොමද note pad එකේ සින්හලෙන් ටයිප් කරන්නෙ.?

    කොහොමද note pad එකේ සින්හලෙන් ටයිප් කරන්නෙ.? කොහොමද note pad එකේ සින්හලෙන් ටයිප් කරන්නෙ.? මට දන්න කෙනෙක් කියල දෙන්න පොර්ටබල් ඔප්ශන් එකක් නම් වඩා හොදයි.. ඔෆිස් එකෙදි ඉන්ස්ටොල් කරන්න එක එකාගෙ පස්සෙ යන්න වෙනව ඇඩ්මින් ඉල්ලගන්න.
  8. mr.tikko

    Video > මාලින්ග SLC හිතරිද්දල සමුගනී.

    Video > මාලින්ග SLC හිතරිද්දල සමුගනී. damwEpLIzcU ඔය මාලින්ග කියන කතාව සහතික ඇත්ත. මලින්ට ඔය කාලෙ ටීම් එකට ගත්තෙ නැහැ, ඔක්කොටම මතක ඇති ඒක. පොර ඒ දවස්වල 6 සයිඩ් ගගහ හිටිය. ඔක්කොම කිව්වෙ පොර ෆේල් injured කියල. නිකන් අයෙ අණ්ඩ කඩාගන්න එකේ වැඩක් නැහැනෙ. අනික මලින්ග 2015 ගහන්න හිතාගෙන ඉන්න එකත්...
  9. mr.tikko

    ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැ&

    ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැ& ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැත්ත අවශ්‍යයි ත්‍රිපුද්ගල වාර්තාව මගින් හෙළි වී ඇති කරුණු සම්බන්ධව ජාත්‍යන්තර තලයේ විමර්ශනයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ කැමැත්ත ඊට අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා පවසයි...
  10. mr.tikko

    පුද්ගලික අයට විශ්‍රාම වැටුප් දෙන එක මගඩි&#3514

    පුද්ගලික අයට විශ්‍රාම වැටුප් දෙන එක මගඩි&#3514 මේ ප්‍රවුර්තියෙ ඇත්ත නැත්ත ගැන මම හරියට දන්නෙ නැහැ. කවෘහරි මේ ගැන වැඩි විස්තර දන්නවනම් දාන්න. මෙක මේ විදියට වෙනවනම් මහ අසාදාරණ වැඩක් ඊටවඩ හොදයි විශ්‍රාම වැටුප් නැතුව ඉන්න එක. ඔය කියන විදියට මෙහෙ අවුරුදු 20ක් වැඩ කරල පිටරටක් අවුරුදු 10ක් ඉදල ආවත්...
  11. mr.tikko

    ලොවෙත් නැහැ - මර්වින් සිල්ව සිoහල ඩික්ශනරි &#

    ලොවෙත් නැහැ - මර්වින් සිල්ව සිoහල ඩික්ශනරි &a ලොවෙත් නැහැ - මර්වින් සිල්ව Wiki සිoහල ඩික්ශනරි එකේ හ හ හ... ඔය ලින්ක් එකට ගිහිල්ල බලපල්ල කුනුහර්ප ඔක්කොම තියෙනව තේරුමත් එක්ක.. කවෘහරි කෙල්ලෙක් එක එක වචනවල තෙරුම ඇහුවම ඔක දීල දාපන්.. www.bit.ly/sinhalawachana :lol::lol::lol::lol::lol:
  12. mr.tikko

    ලොක්කො ඇදගෙන නාද්දි පොඩි එවුන් පීචං වීම - EK ව

    ලොක්කො ඇදගෙන නාද්දි පොඩි එවුන් පීචං වීම - EK ව ලොකු ලොක්කො ඇදගෙන නාද්දි පොඩි එවුන් පීචං වීම - EK විමසුම. IPL ගහන්න ගිය අපේ උන්ට 18 වෙනකන් හිටියට අවුලක් නැහැ කියා ක්‍රීඩා ඇමති කීවාය.. AC කාමර වල ඉන්න උන්ට ENGLAND CLIMATE එක එච්චර අවුලක් නැති බව ඇමති තුමාට පසුව වැටහී ඇති ලෙස පෙනේ. ඉන්දියාවට ඔලුව...
  13. mr.tikko

    GEnuth mona magualwath karanna behene ... Mokada e ...? :(

    හොද වෙලාවට කෙල්ලෙක්වත් ඉදල නැහැ..
  14. mr.tikko

    Asian Five Nations Rugby - යොශිත රාජපක්ශත් ගහනව :(

    Asian Five Nations Rugby - යොශිත රාජපක්ශත් ගහනව :( 33 member squad selected for Asian Five Nations Rugby.. National Rugby selectors have selected a 33 member squad to represent Sri Lanka in the forthcoming Asian Five Nations Rugby Tournament. The Tournament will kick off on Saturday...
  15. mr.tikko

    All must watch this movie...

    http://www.imdb.com/title/tt1686039/
  16. mr.tikko

    SL Standard Time Changed Web Site Down... :p :))

    වෙබ් සයිට් එකක් ඇරල මහ ලොකුවට කැගැහුවට සද්දි විතරයි වැඩ නැහැ.. දැන් කොහොමද අපි වෙලාවට වැඩ කරන්නෙ. ඔය කියන සයිට් එක හොස්ට් කරලත් නැද්ද මන්ද.. මේව කරන්නෙ බබ්බුද මන්ද.. පුදපු ගමන් කාපි යකා.. ඩවසක් ඇති හොදටම වෙච්ච වැරද්ද හදන්න.. server point වෙල නැහැකියන්නත් බැහැ.. proxy වලින් යන්නෙත් නැහැ...
  17. mr.tikko

    Help to Singlish type in fire fox 4...

    Help to Singlish type in fire fox 4... Firefox 4 walata Sinhala type karana plugin ekak nedda
  18. mr.tikko

    අමුතු Fun එකක්... හොදද බලන්න...

    අමුතු Fun එකක්... හොදද බලන්න... පරිගණකයේ ගණක යන්ත්‍රය විවෘත කරන්න. ඉන්පසු මෙම ගණනය කිරීම කරන්න. (13837) x (ඔබේ වයස) x (73) = ????? පිළිතුර කුමක් වෙයිද?? :lol::lol::lol::lol: BUMP එකක්වත් අඩුම ගනෙ ඔනෙ..
  19. mr.tikko

    පිටරට මොබයිල්/ලැන්ඩ් ෆොන් වලට Free Call කරන්න.. සොෆ&

    පිටරට මොබයිල්/ලැන්ඩ් ෆොන් වලට Free Call කරන්න.. සොෆ& මෙන්න මෙ සයිට් එකෙ software එකෙන් පුලුවන් පිටරට ඉන්න යාලුවො නැයොන්ට කොල් කරන්න.. මමනම් කරල බැලුවෙ දෙතුන් පාරයි.. පොඩි පොඩි අවුල් අවට වැඩේ සාර්ථක ඇති කියල හිතනව.. මෙකෙ http://www.tuitalk.com >> free acount එකක් හදල software එක install කරල...
  20. mr.tikko

    Happy Birthday Namal .. Fan page Scandal

    apo menna link eka mawa owata ahu wewi neththan :: http://www.facebook.com/pages/Happy-Birthday-Namal/113259042025337 Pudana kotama kapi yaka kiyala ekek ewilla page eke .. patta post ekak dala gihilla.. mama me beluwa mokadda me sigithi athal page eka kiyala :D :D :D :lol::lol::lol::lol:

    No contents