Software portable කරන soft එක මොකද්ද...

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
Software portable කරන soft එක මොකද්ද...

Software portable කරන soft එක මොකද්ද... මම දැක්ක ඉයෙ පෙරෙද ත්‍රෙඩ් එකක් දැක්ක,, ඒක හොය ගන්න බැහැ.

එළ හම්බ උනා.. ගොඩගෙ කොලුවට බොහොම ස්තූතී,, ත්‍රෙඩ් ක්ලොස් කරන්න දන්නෙ නැතො ..

Last edited:

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
මෙන්න මිගාරගේ ත්‍රෙඩ් එක.............:yes:
මේක නේද ? :confused:

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=803766
 
  • Like
Reactions: mr.tikko

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මෙන්න මිගාරගේ ත්‍රෙඩ් එක.............:yes:
මේක නේද ? :confused:

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=803766

ඔය තියෙන්නෙ එල කොල්ලෙක්නෙ... තන්ක් වෙවා... :lol::lol::lol:
 
Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
එළ හම්බ උනා.. ගොඩගෙ කොලුවට බොහොම ස්තූතී,, ත්‍රෙඩ් ක්ලොස් කරන්න දන්නෙ නැතො ..

ත්‍රෙඩ් ක්ලොස් කරන්න අපිට බැ...........:no: Mod ට කියන්න...:yes:

ඔයාට ඔනේ vlc portable එකක්ද ? :eek::eek: