ඉවසීම අවම වූ සමාජයක ට එරෙහිව උඩුගං බලා පීනන්නට නොබියව දියට බැසි නුඹට මගේ ආචාරය.
අයියගෙයි මල්ලිගෙයි රණ්ඩුව බේරන්න මං මැද්දට පැන්නාම
අයියා කියනවා - උඹ මල්ලිගේ පැත්තේ....
මල්ලී කියනවා - උඹ අයියගේ පැත්තේ....
මට කියන්න ඕනි - ඔව් මං උඹලා දෙන්නගෙම පැත්තේ කියලා....
ඒත් ඊට කලිං උං දෙන්නා මාත්...