එහෙම නොවෙන වෙලාවලුත් තියෙනවා මල්ලී..
මං දවසක් බස් එකක එනකොට සුනිල් එදිරිසිංහ මහත්මයගේ
කියන සංවේදී ගීතය ඇහුවා. මං ටිකක් ඒ ගැන කල්පනා කළා. ඇත්තටම එදා ඉඳන් සෑහෙන කළක් යනකම් මං මස් මාංශ ආහාරයට ගැනීමෙන් ඈත් වෙලා හිටියා. ඒ වගේ කවුරු හරි චුට්ටක් හිතුවොත් මස් කෑම චුට්ටක් හරි අඩු වෙන්න පුළුවන්නේ...