1. Chathura141

    අපේ බුදුන් වැදගන්නට

    දැන් පෞද්ගලික තැන් වලට වගේම පොදු තැන් වලටත් අයිතිකාරයෝ ඉන්නවා.. එහෙම වෙන්න හේතුවකුත් තියෙනවා.. අපේ ඇතැම් මෝඩ මිනිසුන් හැසිරෙන්න දන්නේ නැති කම.... ඒත් දැං ප්‍රශ්ණේ අයිතිකාරයන්ගෙන් වැඩියෙන්ම තහංචි වැටෙන්නේ හොඳ මිනිස්සුන්ට වෙන එකයි... දර මිටි බැන්දා... රෑ නිදි මැරුවා.... ගිණි මැළ ගහගෙන රැක...
  2. Chathura141

    ප්‍රේමය

    ගැලපීම ඉතා ඉහලයි සොයුර.... ප්‍රේමයත් කඳුලත් කියන්නේ හුඟක් වෙලාවට දෙකක් නෙවෙයි එකක්....
  3. Chathura141

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    සහෝදරවරුනි, බල්ලෝ බිරුවට කඳු පාත් නොවෙන බව අපි කවුරුත් දන්නවනේ..... නිකම් මඩ ගසා ගැනීම වැඩක් නෑ.... මෙතැන කැත වෙනවා විතරයි... අපි අපේ ගමන යමු.... බුරන බල්ලෝ හපා නොකන බවත් සිහියට ගමු.....
  4. Chathura141

    මං තනි නෑ.... | I am not alone

    ගොඩාක් ස්තුතියි සහෝ....
  5. Chathura141

    සේකර වෙනුවෙන් බ්ලොග් එකක්..

    මේක කොහොමද ස්පෑම් වෙන්නේ. ඉතාම අගනා කර්තව්‍යක් සහෝ.... මට යම් නිර්මාණයක් ලැබුණොත් අනිවාර්‍ය්යෙන්ම ඔයාට එවන්නම්... තෙරුවන් සරණයි...
  6. Chathura141

    වැටෙන කඳූළු

    අපේ ජීවිතයට වාරු දුන් අය කරදරයට පත් වුණාම දුක හිතෙන්න තරම් මනුස්සකමක් තියෙන මිනිස්සුත් අඩු මේ ලෝකේ සඳුන් මල්ලී සඳුන් ගසක්... සංවේදී නිර්මාණයක් මල්ලී.... මල්ලී තවත් ලියන්න... ඔබේ නිර්මාණාත්මක හැකියාව ඉහලයි.. එළකිරියෙදී මට උදව් කළ පළමු කෙනා සඳුන් මල්ලියි.. මට ඒක හොඳට මතකයි.
  7. Chathura141

    *~:.nuba gena hitha kiyayi:.~*

    ඔහොම හිතෙනවා... බය වෙන්න එපා... ඇරලා දාන්න... ලස්සනයි...
  8. Chathura141

    මං තනි නෑ.... | I am not alone

    අපි හුඟ දෙනා හිතනවා අපිට කවුරුත් නෑ අපි තනි වෙලා. අපි ගැන කවුරුත් හොයන්නේ නෑ අපි ගැන කවුරුත් බලන්නේ නෑ කියලා... ඒත් අපි හොඳට හිතුවොත් අපි වටේ බොහෝ දෙනා ඉන්නවා... සමහරු අපිට වරදින්නේ කොතනද කියලා බලන් ඉන්නවා.... ..... වැරදි වලට හිනා වෙන්න වගේම ..... වැරදි නිවැරදි...
  9. Chathura141

    අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

    අමිල : ලස්සන මෙන්ම වැදගත් කමෙන්ට් එකක් දැම්මා චතුර : ගොඩාක් ස්තුතියි කිව්වා....
  10. Chathura141

    NONINDA ~නොනින්ද~

    චංචල වූ සිතක ශෝකාලාපය අපූරුවට ගෙන හැර දක්වා ඇති හැඩයි.... ජය වේවා...
  11. Chathura141

    අත්වැලක්: තුටුපඬුරක්

    මෙය ඉතාම අගනා පාඩමක් වේවි කියලා හිතනවා සහෝ.. මාත් නිර්මාණයකට පසුබිමක් හදා ගන්න නොවිඳිනා දුක් විඳින කෙනෙක්. Powerpoint වලින් මේක කරන්න පුළුවන් ඇති කියලා මට නිකං වත් හිතුනේ නෑ. මං උත්සහ කලේ Word, Paint, Photo shop වගේ මෘදුකාංග. ඔයාගේ pdf ටික බා ගත්තා... බලමු වෙනසක් වෙයිද කියලා.... බොහෝම ස්තුතියි...
  12. Chathura141

    කෙටි ගවුම

    මල තියෙන්නේ ඇතුල් පැත්තෙද...? පිට පැත්තෙද...? :cool::cool: මෙහි අපේ රාගී සිතට කිසියම් උපහාසයක් කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ.... අගනා නිර්මාණයක්...
  13. Chathura141

    ඔබ

    ඔබේ නිර්මාණ ශෛලය හරි ලස්සනයි... රස වින්දා...
  14. Chathura141

    අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

    ස්තුතියි ඔබේ අදහස් වලට යාළුවා....
  15. Chathura141

    අප්පච්චීගෙ ණය| Payable to Appachchi

    ගොඩාක් ස්තුතියි මිත්‍රයා......
  16. Chathura141

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    අන්තවාදය, ජාතිවාදය, කුල වාදය. මේ කොයිකත් අපේ මනුස්සකම් නැතිකරන, මිනිසුන් ආපස්සට හරවන ප්‍රතිරූපකයන්. රොන් සහෝදරයට පිං සිද්ද වෙන්න මටත් මේ ත්‍රෙඩ් එක ගැන දැන ගන්න ලැබුණා. ඔබ යන මඟ හොඳ බවක් මට පේනවා. ඒ නිසා මාත් කැමතියි ඔබ හා එක් වෙන්න. අපි කළ යුත්තේ වඩාත් නිවැරදි දේ මිසක් වඩාත් වාසි සහගත දේ නෙවෙයි...
  17. Chathura141

    Don't kill us! අපව මරන්න එපා!

    ස්තුතියි සහෝ....

    No contents