මේක කියවනකොට මට ඉංග්‍රීසි සාහිත්‍යය කියන විෂය ඉගෙන ගන්න කොට තිබුණු කතාවක් මතක් වුණා. අනේ ඒත් ඒ කතාවෙ නම මතක නෑ. ඒකෙ තිබුණෙ තමන්ගේ පියා මිය ගියා කියලා හිතාගෙන ඔහුගේ දේපල බෙදා ගන්න පොර කන දූ වරුන් දෙදෙනෙක් ගැන. අවසානයේ දී ඒ පියා නම් නැගිටලා තිබුණා.
ඒත් මේ කතාව ඊට වඩා ගොඩාක් දරුණුයිනේ...
තව...