ඉතාම අර්ථවත් නිර්මාණයක් මල්ලි. මැරෙන්න ඕනි කියලා හිතුනාම
අපි මෙනෙහි කරන්න ඕනි,
අපි මේ වෙනකන් ජීවත් වූනාද...
ජීවිතේ ඉල්ලන දේ අපි ජීවිතයට දුන්නද.... කියලා
එතකොට අපිට තේරෙනවා අපට ලැබුණු මේ වටිනා ජීවිතයේ තව විඳින්නට බොහෝ දේ තියෙන වග. ජීවිතය ගැන ඇස් අරවන නිර්මාණයක් ලිව්වාට ඔබට ගොඩාක් ස්තුතියි...