අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
සත්තකින්ම මේ ගිලීම නවතින්න,

වත්මනයේ සොම හාමුදුරැවො වගේ දහ නමක් වඩින්න ඔන.

මොකද අපි සොම හාමුදුරැවො හිටිය කාලෙට වඩා දස දහස් ගනනකින් ගිලිලා ඉන්නෙ.

ආචාර කරනවා නිර්මාණය සදහා ඔබට.
 
truth100%

Member
Jan 13, 2010
645
39
0
මේ රත්තරන් හාමුදුරු‍වෝ අපට නැති උනේ අපේම අවාසනාවට.
ස්තූතියි යාලූ නිර්මාණයට
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
හිතට තදින් දැනෙන අඩුපාඩුවක්... ඔබ එය තවත් දැනෙන්න ලියල... අපිට මඟ පෙන්වන්න... රටට මඟ කියා දෙන්න මෙවන් උතුමන් අවැසිම කාලයක්...
සාර්ථක නිර්මාණයක් යාළුවා... :)

ඒ අඩුව ගැන කොයි තරම් කතා කලත් ඇතිවීමකුත් නෑ. ඒත් ඇති පලයකුත් නෑ. මොනවා කරන්නද නේද?

ස්තූතියි අදහසට යාළුවා....
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
උන් වහන්සෙ අපවත් උනේ නැහැ. මැරුවා. අපේ ජාතියේ පිනට පහළ වෙලා හිටිය හිමි නමක්. උන් වහන්සෙ වැඩ හිටිය කාලයටත් වඩා දනෙ තමයි උන් වහන්සෙගෙ අගය තේරෙන්නෙ.

ඒ උනාට උන් වහන්සෙගෙ රූපේ පිහිටෙන් රජ වෙච්චි සෑහෙන කට්ටියක්නම් ඉන්නවා.

මට කවදා හරි වරමක් ලැබුනොත් මැරුණූ කාටහරි නැවත පණ දෙන්න. මම අනිවාර්‍ය්යෙන්ම උන් වහන්සෙට ආයෙමත් පණ දෙනවා.....

ඔව් මල්ලි. මටත් හිතෙන්නේ එහෙම තමයි. ඒවගේ දේකට දායක වුනු අයට නියමිත දඬුවම කාළය විසින් දේවි.

ස්තුතියි අදහස් වලට .....
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
අනෙ අපිට මෙ නිර්මානය දුන්නට බොහොම පින් චතුර. අපේම පිනට පහල උන මෙවන් යතිවරු යලිත් කවදා අපට දකින්නට ලැෙබ්විද? මෙ ප්‍රදෙශෙ ඉන්න අපට ෙසා්ම හාමුදුරුවන් ඉතාම සමීප බවත් මම දන්නව. ජාතික මෙහෙවරකට ඔබගෙ දායකත්වයට සුබ පැතැම්! මගෙන්.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සත්තකින්ම මේ ගිලීම නවතින්න,

වත්මනයේ සොම හාමුදුරැවො වගේ දහ නමක් වඩින්න ඔන.

මොකද අපි සොම හාමුදුරැවො හිටිය කාලෙට වඩා දස දහස් ගනනකින් ගිලිලා ඉන්නෙ.

ආචාර කරනවා නිර්මාණය සදහා ඔබට.

ඒත් ඒ සෝම හාමුදුරුවන්ව නැති කරන්න 100ක්වත් ඉඳියි නඟා...

බොහොම ස්තුතියි ඔබේ අදහසට....
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අනෙ අපිට මෙ නිර්මානය දුන්නට බොහොම පින් චතුර. අපේම පිනට පහල උන මෙවන් යතිවරු යලිත් කවදා අපට දකින්නට ලැෙබ්විද? මෙ ප්‍රදෙශෙ ඉන්න අපට ෙසා්ම හාමුදුරුවන් ඉතාම සමීප බවත් මම දන්නව. ජාතික මෙහෙවරකට ඔබගෙ දායකත්වයට සුබ පැතැම්! මගෙන්.

ස්තුතියි සොයුරිය....