Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එතකොට අපි නිදහස්
ඕක තමයි සහෝ.. අද රටේ තත්වය. අබුද්දස්ස කාලෙනේ.... මං ටිකක් කියෙව්වා. ඒත් සම්පූර්ණ ලිපිය කියවන්න නම් වෙලා මදි වුනා. දේශපාලකයො ඔවුන්ගෙ බලය පාවිච්චි කරන හැටි කොයි තරම් නරුමද කියලා අපිට හිතා ගන්න පුලුවන්. ස්තුතියි කමෙන්ට් එකට මෙන්ම ලින්ක් එකට
Chathura141
Post #21
Feb 17, 2010
Forum:
Nisadas saha Kaavya
එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)
ස්තූතියි සහෝ... වර්ජනයක් කිව්වට තර්ජනයක් නොවන වර්ජනයක්. මේකනෙ වැඩේ... එළකිරි එකට පොඩ්ඩක් ඇවිත් යන්න ආවොත් තියෙන ලස්සන නිර්මාණ නොබලා යන්න හිතෙන්නේ නෑ. අදත් වුණේ එහෙමයි. ඒත් මේ දවස් වල වැඩිය කාළය වැය කරන්න අමාරුයි එළකිරි එකේ. ඉතින් මං තීරණය කළා ටික දවසකට එන්නෙ නැතිව ඉන්න. ඉඩක් ලැබුණු ගමන් චුට්ටකට...
Chathura141
Post #20
Feb 16, 2010
Forum:
Nisadas saha Kaavya
එතකොට අපි නිදහස්
ඔව් අපි හොයා ගන්න ඕනි ඒ නිදහස. ඒක බොහෝම ඉස්සර කාළෙ බුදුහාමුදුරුවන්ට නම් හමු වුණාලු. උන්වහන්සේ නිදහස් වෙන හැටි කියලත් දුන්නලු. අනේ ඒත් ඒ ක්‍රමය අපිට හරියට හිතට වදින්න කියලා දෙන්න හරි හාමං කෙනෙකුත් නෑ. හිටියත් ඕව අහන්න යන්න අපට කොයින්ද වෙලාව. සම්පූර්ණයෙන්ම නැතත්, ටිකක් විතර නිදහස් වෙන්න පුළුවං...
Chathura141
Post #20
Feb 16, 2010
Forum:
Nisadas saha Kaavya
SL OLD HIT SONGS Add Here
බණ කියන රටක් - බණ අහන රටක් - යුධ බිමක් වුණේ කෙලෙසා..... බණ කියන රටක් බණ අහන රටක් - එඩ්වඩ් ජයකොඩි
Chathura141
Post #67,505
Feb 16, 2010
Forum:
Old Hits
මගේ පරණ නිර්මාණ
බීවෙමි බෝ දිය මා සිතු සේ නොසංසිඳුනි පවස නොවෙනස් විය පමණ දියෙහි දිය පොදක් ගෙන වින්දෙමි සිහිල නිවුනි මුළු ගතම වෙනස් විය දියෙහි පමණද
Chathura141
Post #27
Feb 16, 2010
Forum:
Others
සැබෑ ආදරය
ප්‍රේමය, ආදරය කියන්නේ ලබනවාට වඩා දෙන්න තියෙන දෙයක්නේ. ඇයගේ සතුට වෙනුවෙන් සොඳුරු පෙම සොයුරු පෙමක් කරගත් අපේ කාළයේ වීර පෙම්වතෙක්.. ලස්සනයි සහෝ... දිගටම ලියන්න.
Chathura141
Post #14
Feb 16, 2010
Forum:
Nisadas saha Kaavya
කැඩුණු වීනාව......... (Kadunu Veenawa)
කොයි තරම් නම් අපූරුවට ඔබ මේ පද ටික ගලපලා තියෙනවද? හරිම ලස්සන පද වැලක් නංගියා.. දිගටම ලියන්න..
Chathura141
Post #13
Feb 16, 2010
Forum:
Nisadas saha Kaavya
මම අම්මද ? නැත්තම් සතෙක්ද තොපලට ?
මේක හරිම ඛේදාන්තයක් දිල්.. අපි ජීවත් වෙන්නෙ මොන වගේ සමාජයකද කියලා හිතන්න මතක් කරවන නිර්මාණයක්.
Chathura141
Post #60
Feb 16, 2010
Forum:
Nisadas saha Kaavya
එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)
ගොඩාක් ස්තූතියි අයියා. නිර්මාණ කරුවා නිර්මාණ කරන්නේ සැම විටම අත්දැකීම් තුලින්ම නෙවෙයි. පරිකල්පනය තුලිනුත් නිර්මාණ බිහිවෙනවා. අත්දැකීම් වුනත් තමන්ගෙම නොවෙන අවස්ථා බොහොමයි. කොහොම වුනත් මේ නිර්මාණයට මගේම අත්දැකීමුත් පදනම් වුනා කිවුවොත් මං හරි. මේක මං කාලෙකට ඉස්සර ලිව්ව කවියක්. (කොල්ලා කාලෙ...) ඒ...
Chathura141
Post #19
Feb 16, 2010
Forum:
Nisadas saha Kaavya
එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)
:cool:
Chathura141
Post #18
Feb 16, 2010
Forum:
Nisadas saha Kaavya
quote of the day
Great!:D:yes:
Chathura141
Post #17
Feb 16, 2010
Forum:
ElaKiri Talk!
EK Mega Party - Season 04 !!
ඔහ්.. හාවා මොනවා ඉල්ලලා ද ඇඬුවේ..?
Chathura141
Post #1,479
Feb 16, 2010
Forum:
ElaKiri Chat!
EK Mega Party - Season 04 !!
නෑ. මං අවිස්සාවේල්ලෙ ඉඳලා කෑගල්ල පැත්තට කි.මී. 3 ක් විතර ඈතින් ඉන්නේ.
Chathura141
Post #1,474
Feb 16, 2010
Forum:
ElaKiri Chat!
EK Mega Party - Season 04 !!
නෑ සහෝ. මං මෙහෙට ආවෙ මීට අවුරුදු 3 කට විතර කලිං. අපේ ගෙවල් තියෙන්නේ අවිස්සාවේල්ලෙ. මෙහෙ ඉන්නෙ තාවකාලිකව. ලබන අවුරුද්ද දිහා ආපහු යන්න තමයි හිතං ඉන්නේ. ඔයාත් මහරගමද?
Chathura141
Post #1,469
Feb 16, 2010
Forum:
ElaKiri Chat!
EK Mega Party - Season 04 !!
එහෙනම් අපි ගැන කුමට් කතාද...
Chathura141
Post #1,466
Feb 16, 2010
Forum:
ElaKiri Chat!
EK Mega Party - Season 04 !!
නෑ. නාවින්නේ ආයුර්වේද රෝහල ලඟ.
Chathura141
Post #1,465
Feb 16, 2010
Forum:
ElaKiri Chat!
එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)
නිර්මාණය ලස්සන කරන්න ඔයා දීපු සහායට ගොඩාක් ස්තූතියි දිල්..
Chathura141
Post #15
Feb 16, 2010
Forum:
Nisadas saha Kaavya
~වීදි කොනේ~
කුස ගින්න නිවා ගන්න කුණු බක්කි අවුස්සන මිනිසුන්, ළමුන් ......... ඛේදවාඡකයක් ජාති, ආගම්, කුලගොත් මුල් කරගෙන රට බෙදා ගන්න හදන එවුන් .....ඊටත් වැඩි ඛේදවාඡකයක් සමාජ යථාර්ථයක් ලස්සනට අකුරු කරලා තියෙනවා අයියේ.. වෙනදා වගේම..
Chathura141
Post #44
Feb 16, 2010
Forum:
Nisadas saha Kaavya
EK Mega Party - Season 04 !!
එහෙනම් ඔන්න මාත් ආවා. හැබැයි මට තාම මේ ත්‍රෙඩ් එකේ වෙන්නෙ මොනවද කියලා හරියටම තේරෙන්නෙ නෑ. කමක් නෑ. ඔහොම යනකොට තේරෙයි.
Chathura141
Post #1,455
Feb 16, 2010
Forum:
ElaKiri Chat!
පතිනියකගේ ශෝකාලාපය . . . !
මේ වගේ කටුක ජීවිත ගෙවන අය සෑහෙන්න ඉන්නවා අපේ රටේ. බෞද්ධ ආගමේ නිදහස විඳපු ඔවුන්ට මේ හිරවීම දරා ගන්න බැරි තරම්. රාගය මුල්වූ ආදරය සදාකාලික නෑ. ඔය ටික තරුණ කාලෙදි තේරුම් නොගත්තහම ඔහොම දේවල් වෙනවා. සමාජ පැතිකඩක් හිතට දැනෙන විදිහට විග්‍රහ කරලා තියෙනවා ඔබේ නිර්මාණයෙන්.
Chathura141
Post #23
Feb 16, 2010
Forum:
Nisadas saha Kaavya
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom