ඇත්තම කතාව අයියා... අපි හුරේ දාන්න ඕනි එකටත් එපා එකටත් හුරේ දානවා. ඇත්තටම මම නම් ප්‍රභාකරන්ගේ මරණය නිසාවත් ගොඩාක් සතුටු වුනේ නෑ. අපි ඒ ලබාගත් ජයග්‍රහණය නියම ජයක් වෙන්න නම්, අපි මේ රට තුල යලිත් ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවෙන තැනට වැඩ කරන්න ඕනි. දෙමළ සොයුරනුත් අපේම මිනිසුන් බව අපි පිළිගන්න ඕනි...