මේ ප්‍රින්ටරේ හොදද? Canon e400

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මේ ප්‍රින්ටරේ හොදද? Canon e400

    මේක හොදද Canon e400 යාලුවනේ? පොඩ්ඩක් විස්තර කියන්න දන්න අය. මීට වඩා හොද එකක් උනත් කමක් නෑ. ගෙදර පාවිච්චියට තමයි මේක ගන්නේ. ඔයාල මොනවද පාවිච්චි කරන්න්‍ෙ?
    අනිත් සීන් එක මේක බෝර්ඩර් ලස් නෙමෙයි ද කිලත් දැන ගන්න ඕන.
     
    Last edited:

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මේක රු 9000 යි. ප්‍රින්ට් අවුට්, ෆොටෝකොපි, ස්කෑන්. HP එකත් මේ ගනන් ම තමයි. හැබැයි Canon එකේ ගන්න පුලුවන් ප්‍රින්ට් අවුට් ගාන වැඩිලු.
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මචන් උබ වැඩි පුර ගන්නේ black and white print outs නම් ලේසර් එකක් ගනින්. 10k වගේ වෙයි. ඒත් ඒක ලාබයි. එක toner එකකින් 1500කට වඩා ගහන්න පුළුවන්. අනිත් එක ලෙඩ අඩුයි. link Printers වල ටික කාලයක් print outs ගත්තේ නැති වුනාම ink වේලෙනවා, cartridge නරක් වෙනවා අවුල් ගොඩයි. compatible toner එකක් 3000 කට වගේ ගන්න පුළුවන් වෙයි. refill කරනවා නම් 1000-1500ක් වගේ. කිසි කරදරයක් නැතුව පාව්ච්චි කරන්න පුළුවන්.
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    බොහොම ස්තුතියි කොල්ලනේ හැමෝටම.. අද ගිහින් හොයලා හොද එකක් අරන් එනවා.. මම රෙප් දෙන්න දන්නේ නෑ බං..:sorry::sorry: