1. pitiye.appu

    බේබද්දො set එක වර ඇතුලට්

    බොලාලාට පුළුවන්ද මේම, බෑනෙ බෑනේ හිටං 😝
  2. pitiye.appu

    Best Selling Apple Product nowadays

  3. pitiye.appu

    අළුත්ම කිරි කිරි බඩු ලෑස්තියි

    එම්න අපි පෝළිමේ ගිහිල්ලා විදගමු නේත ? හාද ?
  4. pitiye.appu

    පිළිකා business

  5. pitiye.appu

    සාංඝික දානය සකස් කළ යුතු නිවැරදි අන්දම

    දැන් කාලේ මේ කියන විදියට දාන දෙන්නෙ නෑ. ඒ හිංදා තමයි මේ කෙළ වෙගේන යන්නෙ. 🤢
  6. pitiye.appu

    සිගරට් පප්පො වර ඇතුලට

    උඹලට බෑනෙ මේම ... 😝 🤭😆 🤣
  7. pitiye.appu

    භාරතයේ නව සිතියම

    මොනවද හිතෙන්නෙ සිංහලු ? 🤔
  8. pitiye.appu

    මම කරපු video remix එකක්. ☺️

    හොඳද සිංහලු ?
  9. pitiye.appu

    අතරමඟදි set වුණ පොඩි රේස් එකක්

    මූ කණ ගාවින් සිං ගාලා ගියා විතරක් නෙවෙයි , මගදි ආපිට හැරිල බලලා කොචෝක් කරන්න හදනවා. ඒකට ආපිට කරපු වැඩේ තමයි මේ. 😁☺️
  10. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    තොපිට කොයින්ද මෙව්වා 😝 🤭😆
  11. pitiye.appu

    Generation Z

  12. pitiye.appu

    සෙංකඩගල පුර දළදා මැදුරේ - ඉසුරු ලියනගේ - නව ශබ්ද සංකලනය

    ගොඩක් උන් මේකෙ ඔරිජිනල් එක set නෑ කියල නාහෙන් අඬල තිබ්බ. බලන්න මේක set ද කියලා ...

    No contents