අළුත්ම කිරි කිරි බඩු ලෑස්තියි

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    yfKiXuw.jpg


    එම්න අපි පෝළිමේ ගිහිල්ලා විදගමු නේත ?

    හාද ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    :lol: කලින් විදපු නිදා නේද බේරිල ඉන්නේ? ඕකත් විදගනිං
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඔයා කලින් එව්වත් ගැහැව්වේ නෑ නේ

    ඒවගේ බග්ස් වැඩි ලු
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අපේ ගෙදර විදපු උන් ඔක්කොටම ලෙඩේ හැදුනා. විදපු නැති මම negative . විදින්න කතා කරපු phi ට කට උත්තර නෑ.
     
    • Love
    Reactions: pitiye.appu

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Meka apita gaha ganna puluwan wenne koi wage kaleka da? Ikmanta lankawa ta eida?
    Thanks for the info.
    Mu wadagath දේවල් දානවා ඉඳලා හිටලා නේද.
     
    • Haha
    Reactions: pitiye.appu