1. LegendWarrior

    TATA 207 එක දීල ගන්න එකක්..

    17kata wagenam thiyenawa.. aragena leda ehema denne nadda machan ... okanam hoyaganna thiyenawa onetharam aduwata.. wena. ganna option ekak naha ned machan .. me wlw... mata asawa thiyenne double cab ekak ganna
  2. LegendWarrior

    TATA 207 එක දීල ගන්න එකක්..

    machan math oya datsun eka dakka.. eka kohomada? bara wahana walata haabai watenne neh ?
  3. LegendWarrior

    TATA 207 එක දීල ගන්න එකක්..

    මචං මේක දුන්නොත් 24කට වගේ... ගන්න වාහනයක් තියෙනවද මේ වෙලාවේ... ඩබල් කැබ් එකක් හරි කාර් එකක් හරි..?
  4. LegendWarrior

    Innodata Senior Medical Analyst

    Machan menna me post eka hambela thiyenawa me company eke.. me company eka hodaida machan? 2 years contract ekak gahanna one yanna kalin .. ekai hoyanna one..
  5. LegendWarrior

    නුවර එලිය ඉදන් කොලබට

    machan ude 6ta wage awoth kadawathata enna kochchar wela yaida
  6. LegendWarrior

    නුවර එලිය ඉදන් කොලබට

    machan bike ekak wage awissawella patten giyoth kchchr welawak yaida
  7. LegendWarrior

    නුවර එලිය ඉදන් කොලබට

    Machan oya widihata awoth kochchaea wela yaida enna kottawata
  8. LegendWarrior

    නුවර එලිය ඉදන් කොලබට

    මචන් නුවර එලිය ඉදන් කොට්ටාව හරහා එන්න බස් එකක් තියෙනවද? මොකද මට කොට්ටාවෙන් බහින්න ඕනේ..තියෙනවනම් සාමාන්‍යන් කොච්චර වෙලා යනවද එන්න ඒ බස් එක මෙහෙට.. උදේට..
  9. LegendWarrior

    බෝතල් 20ක් විතර ගන්න ඕනේ

    M recommend karapanko hoda local whiskey ekak
  10. LegendWarrior

    බෝතල් 20ක් විතර ගන්න ඕනේ

    මට බෝතල් 20ක් විතර ගන්න ඕනේ.. මොනවද ගන්න තියෙන්නේ.. ? අනික ලෝකල් මොනවහරි දෙනවනම් දෙන්න හොද මොනවද?
  11. LegendWarrior

    පොත් දෙකක්

    e kiyanne pothen wdk nadda dan original eken eka hadaganna barida machan aith
  12. LegendWarrior

    පොත් දෙකක්

    මචං අපේ කාර් එකේ.. පොත් දෙකක් තියෙනවා.. ඒ කියන්නේ ඔරිජිනල් පොත නැති වෙලා කියල හිතල ඩුප්ලිකේට් එකක් හදල ඒ උනාට දැන් ඔරිජිනල් එකත් හම්බෙලා.. සීයගේ නමට තියෙන්නේ හැබැයි.. මේ වගේ වෙලාවක මොකද කරන්න ඕනෙ? ඔරිජිනල් එක විතරක් තියාගන්න නම්
  13. LegendWarrior

    වාහන වල පොත් transfer කරන්න.

    Machan oya man kiwwa widihata karanna barida? Nadu ynna tharam hethuwak na ekai.. ge Paule inne mamai akkai nangi ammai.. eka prashnayak naha machan.. kagewath wiruddawath case mukuth na.. me tika transfer karannai one.. wahana thunak na machan dekai thiyenne.. ekak open papers thiyenne...
  14. LegendWarrior

    වාහන වල පොත් transfer කරන්න.

    Eka thama machan.. unge database walata yanne nadda thaththa nathi una kiyala?
  15. LegendWarrior

    වාහන වල පොත් transfer කරන්න.

    මචං තාත්තා නැති උනා මාසෙකට කලින්.. දැන් තාත්තගේ නමට තියෙන වාහන තුනක් තියෙනවා.. මේවයේ පොත් මාරු කරගන්නේ කොහොමද? මට තාත්තගෙ අත්සන ගහන්න පුලුවන් .. මට එහෙම ගහල දාන්න බැරිද?
  16. LegendWarrior

    Garage Ekak Hadaganna

    laksha dekakda? ntnm machan 2 million da?
  17. LegendWarrior

    Garage Ekak Hadaganna

    Garage ekak hadaganna keeyak withara yaida machan.. Concrete kanu dala amano dala kaloth? Wahana thunak danna one... 20 x 27 wage ekak one wei ned..? Car ekai cab ekai tiper ekai danna.. Me dawaswala yana ganan ekka kohomada weida? man gawa 10mm kambi 20k thiyenawa.. concrete kanu tikak...
  18. LegendWarrior

    L300 delica dorawal dekak thiyenawa

    l300 delica van ekaka import karapu dorawal dekak thiyenawa.. wadima illumata denawa

    No contents