මචං තාත්තා නැති උනා මාසෙකට කලින්.. දැන් තාත්තගේ නමට තියෙන වාහන තුනක් තියෙනවා.. මේවයේ පොත් මාරු කරගන්නේ කොහොමද?
මට තාත්තගෙ අත්සන ගහන්න පුලුවන් .. මට එහෙම ගහල දාන්න බැරිද?
මට තාත්තගෙ අත්සන ගහන්න පුලුවන් .. මට එහෙම ගහල දාන්න බැරිද?
Eka thama machan.. unge database walata yanne nadda thaththa nathi una kiyala?lesima wede ehama karaganna eka. Hari widihata nm okata naduwak dala okkogema kamatta aragna kata hari transfer karanna puluwan.
කරන්න ලේසි විදිය ඕක තමා. හැබැයි කවුරුහරි පැමිනිල්ලක් දැම්මොත් උබට කෙලවෙනවා.මචං තාත්තා නැති උනා මාසෙකට කලින්.. දැන් තාත්තගේ නමට තියෙන වාහන තුනක් තියෙනවා.. මේවයේ පොත් මාරු කරගන්නේ කොහොමද?
මට තාත්තගෙ අත්සන ගහන්න පුලුවන් .. මට එහෙම ගහල දාන්න බැරිද?
කරන්න ලේසි විදිය ඕක තමා. හැබැයි කවුරුහරි පැමිනිල්ලක් දැම්මොත් උබට කෙලවෙනවා.
එහෙම විරුද්ධ කවුරුත් නැත්තම් ඕක කරන්න.
හරි විදියට කරනවනම් උබේ පවුලේ අයගේ අකමැත්තක් නැහැ කියන ලියුමක් ග්‍රාම සේවක ගාව අත්සන් කරලා,
එකෙම ග්‍රාම සේවක බුදල් නඩු නැහැ කියලා සහතික කරනවා.
ඒ ලියුමත් එක්ක පවුලේ අයගෙ සහතික කරපු අයිඩිකොපි,විවාහ සහතික කොපි,මරන සහතිකය,උබට පවරන්න කැමැති කියලා පවුලේ අයගේ ලියුමක් එක්ක
RMV එකෙන් ගන්න ඕන ෆෝම් දෙකක් තියෙනවා (MTA 5,MTA 7) තියෙනවා.ඒකත් එක්ක උඩ කියපු ඔක්කොම බාර දෙන්න ඕනේ.
ඒවා භාර ගන්න එකා අනුව වැඩේ එක පාර කරගන්න පුළුවන්,නැත්තම් ඉතින් දවසක් දෙකක් කට්ටක් කන්න වෙනවා.
මොකද සමහර වෙලාවට එක එක ලිපි,සහතික ඒවා ගේන්න කියනවා.බාර ගන්න එකා ශේප්නම් වැඩේ හරි
කොහොමත් සමාන්‍ය සේවා වලින් විතරයි මැරන කෙනෙක්ගේ පොත ට්‍රාන්ස්ෆර් වෙන්නේ.

Eka paara vahana 3k oya widiyata karaddi podi sekayak enda puluwan. netnam death una dawasata kalin date ekakata transfer papers hadala transfer karanda ona. ethakota itin fines gewanda wenawa.Eka thama machan.. unge database walata yanne nadda thaththa nathi una kiyala?
කරන්න ලේසි විදිය ඕක තමා. හැබැයි කවුරුහරි පැමිනිල්ලක් දැම්මොත් උබට කෙලවෙනවා.
එහෙම විරුද්ධ කවුරුත් නැත්තම් ඕක කරන්න.
හරි විදියට කරනවනම් උබේ පවුලේ අයගේ අකමැත්තක් නැහැ කියන ලියුමක් ග්‍රාම සේවක ගාව අත්සන් කරලා,
එකෙම ග්‍රාම සේවක බුදල් නඩු නැහැ කියලා සහතික කරනවා.
ඒ ලියුමත් එක්ක පවුලේ අයගෙ සහතික කරපු අයිඩිකොපි,විවාහ සහතික කොපි,මරන සහතිකය,උබට පවරන්න කැමැති කියලා පවුලේ අයගේ ලියුමක් එක්ක
RMV එකෙන් ගන්න ඕන ෆෝම් දෙකක් තියෙනවා (MTA 5,MTA 7) තියෙනවා.ඒකත් එක්ක උඩ කියපු ඔක්කොම බාර දෙන්න ඕනේ.
ඒවා භාර ගන්න එකා අනුව වැඩේ එක පාර කරගන්න පුළුවන්,නැත්තම් ඉතින් දවසක් දෙකක් කට්ටක් කන්න වෙනවා.
මොකද සමහර වෙලාවට එක එක ලිපි,සහතික ඒවා ගේන්න කියනවා.බාර ගන්න එකා ශේප්නම් වැඩේ හරි
කොහොමත් සමාන්‍ය සේවා වලින් විතරයි මැරන කෙනෙක්ගේ පොත ට්‍රාන්ස්ෆර් වෙන්නේ.
pawule uba witharada inne?
Eka paara vahana 3k oya widiyata karaddi podi sekayak enda puluwan. netnam death una dawasata kalin date ekakata transfer papers hadala transfer karanda ona. ethakota itin fines gewanda wenawa.
kagewath wirudathwayk nattn kattiyagema sign tika aran hari process eke palayn machn.Machan oya man kiwwa widihata karanna barida? Nadu ynna tharam hethuwak na ekai.. ge
Paule inne mamai akkai nangi ammai.. eka prashnayak naha machan.. kagewath wiruddawath case mukuth na.. me tika transfer karannai one..
wahana thunak na machan dekai thiyenne.. ekak open papers thiyenne.. 2016 gatta ekak eka.. thama e gatta manussayage namata open papers thiyenne
ehenam shape eke transfer wenna danna ,normal service danna,one day eke balanawa wadi.Machan oya man kiwwa widihata karanna barida? Nadu ynna tharam hethuwak na ekai.. ge