1. LegendWarrior

    Guitar එකක් තියෙනවද මචං..

    මචං කාගව හරි වැඩිය ගහන්නෙ නැතුව තියෙන හරි .. දෙන්න කැමැත්තෙන් ඉන්න ගිටාර් එකක් තියෙනවද ? මගේ ගිටාර් එක බිම වැටිල පැලුන දෙකට.. මේ වෙලාවේ එකක් ගන්න අමාරුයි ලොකු ගානකට.. සාදාරන ගානක් කියන්න එකක් තියෙනවනම්..:yes::yes::yes:
  2. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    box eka thibilath man eken alluwe nathuwa yathuren alluwa bn .. sad
  3. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    man wadiya thattu karnna giye naha machan .. gahanna karanna giye naha.. pota giyoth ehema okkotama wada karadayak hinda... ... lock aduwak danna amarui thiyena thanaath ekka.. grinder eken karana wade karala balannam machan.. ekath karanna puluwan weid kiyala sakai asse thiyena hinda...
  4. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    man gawa thiyenne arc ekak ... rath wenawa machan passana thana ambaneta ...case weida engine ekata... elakiiri machan.. anayak aran awillama try karala balanwa
  5. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    ehema kaarannam machan.. thank you ah .. nut eka ganna thiyenawaada kade oil nut
  6. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    hodata padala apu welawak passuwoth aulk naha kiyalada machan uba kiyanne... risk eka kochcharak wageda
  7. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    welding karana eka aulk ndd machan methana engine eka gawa.. man gawa plant ekak thiyenawa.. karanna bayai mata... Eka thama machan matath prashne aulak nadda kiyana eka ... man gawa plant ekak nam thiyenawa.. mata habai bayai oya wade karanna.. engine ekata monawahari unoth okkotama hapan hinda
  8. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා.. ගලවන්න ට්‍රයි කලා හරියන්නේ නෑ.. මේකට මොකද කරන්නේ... වෙන ඇනයක් වෙල්ඩින් කලොත් පුලුවන් වෙයිද ?‍ bajaj 125m ekak
  9. LegendWarrior

    කාමරේ හදන්න කියල හැදුවේ..

    වේමචං මං කාමරේ හදන්න කියල හැදුවේ... හොදට හදල ගන්න ආසයි.. බිම තියෙන්නේ සිමෙන්ති මැදල.. රතු පාටට... ටයිල් කරන්න හිටියේ,, දැන් ටයිල් හොයන්න නැනේ බං.. වෙන ඔප්ශන් එකක් නැද්ද බං.. තව අයිඩියාස් තියෙන්නෙ මොනවද ? කාමරේ හොදට හදාගන්න.. කම්පියුටර් ටේබල් එක හරි...
  10. LegendWarrior

    බයිසිකල් වර්ගීකරණය

    habi dan tyre patta ganan neh bn
  11. LegendWarrior

    බයිසිකල් වර්ගීකරණය

    Machan matat hybrid karaganna one.. link tika ewpanko.. mage 26 tyre size eka thiyenne
  12. LegendWarrior

    බයිසිකල් වර්ගීකරණය

    mountain ekak hybrid karaganna barid bn .. meke shock naha .. nikan ekak thiyenne ..
  13. LegendWarrior

    මේවා original da යාලුවනේ

    qkz ekanm original .. balapank official store ekane eka
  14. LegendWarrior

    බයිසිකල් වර්ගීකරණය

    ado hari bn eluwila thama .. dan nathuwa athi neh .. man balannam arugen number eka illganna
  15. LegendWarrior

    බයිසිකල් වර්ගීකරණය

    ekanam man hariyatama danne nha machan .. habai matath eka dakka gaman asa hithuna bn ... patta look ekak thiyenne eke.. ehenam dan ganan athi bn ...
  16. LegendWarrior

    බයිසිකල් වර්ගීකරණය

    oka ape malli kenek aran thibba 30kata masa dekakata kalin.. lunuvilin .. panadura paththe
  17. LegendWarrior

    Fuel Line ටික ක්ලීන් කරන්න විදිහක්..

    man try ekak dennam machan .. bassla maran kanawa bn .. epa wel thiyenne mun ekka wada karala
  18. LegendWarrior

    Fuel Line ටික ක්ලීන් කරන්න විදිහක්..

    mekanm karanna puluwan neda habai.. compressor ekai alcoholui thama natte.. anik yathuru ewa mewa okkoma gedara thiyenawa no idea machan .. filter eka baluwoth? ------ Post added on 1652290660
  19. LegendWarrior

    Fuel Line ටික ක්ලීන් කරන්න විදිහක්..

    ..මචන් මගෙ DX wagon ඩීසල් එකක්.. ඉන්ජෙක්ටර් පම්ප් එක සර්විස් කරල දැම්මා.. 21ක් ගියා ඒකට.. ඔක්කොම හරියට කරන්න නම් දැන් ඌ කියනවා ලයින් එහෙම ඔක්කොම සුද්ද කරල ටැන්කිය බාල සුද්ද කරන්න ඕනේ කියල... එකටත් කීයක් හරි ගන්න වෙනව කිව්වා.. මචං මේක මටම කරගන්න විදිහක් කියපන්කෝ.. මට දෙන්න සල්ලී නෑ දැන්...

    No contents