දික්කසාදය
ලංකාව ඇතුළේ දික්කසාදය ගැන දැනගෙන ඉන්න ඕන කරුණු 7 ක්
අත ඇරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි කියල කීමට කිව්වට ඉතින් ජීවිත කාලෙම එකට ඉම්මු කියලා පටන් ගත්තු බැඳීමක් කඩලා දාන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. හැබැයි ඉතින් එහෙම කිව්වයි කියල ඕක පාස්සන්න කොහෙත්ම විදියක් නැත්තං ජීවිත කාලයක් මානසික වද විඳින්නෙ...