1. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    :lol::lol::lol: උඹ ආපු එකනම් ලොකු දෙයක් බං මම මේක චැට් ත්‍රෙඩ් එකක් කරන්න හෙන ගේමක් දෙනවා කොහෙද මෙයාල එක්ක බෑනෙ :lol::lol:
  2. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    maths විතරක් බෑ
  3. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    කම්මැලි වෙන්න බෑ මලේ :lol::lol::lol:
  4. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    තව 10කින් උඹ 10K නේද? ඒක ඉක්මන් කරන්න පොඩි සපෝට් එකක් දෙන්නම් :P
  5. Udperi

    EK Mega Party - Season 04 !!

    :P:P:P කලින් තිබ්බ එකට වඩා හොඳයි නේද? ;)
  6. Udperi

    සිරානෙ? :P එළ එළ

    සිරානෙ? :P එළ එළ
  7. Udperi

    EK Mega Party - Season 04 !!

    Why so serious?
  8. Udperi

    SL Chicks

    වෙනදා නම් ලොක්කා චාටර් ටැග් තිබ්බත් අයින් කරනවා මේක එහෙමවත් බලන්නෙ නෑ වගේ
  9. Udperi

    EK Awrudu Kumariya....

    එළ එළ අන්න එහෙම සහයොගය දෙනවනම් කිසි ප්‍රශ්නයක් නෑ :lol::lol::lol: ඒක නෙමෙයි බං මොනාද උඹලට එකපාර ඡන්දයක්වත් තියාගන්න බෑනෙ බලපන් උඹල සුබ අනාගතය ඇතිවෙන්න පරක්කු කරනවනෙ :growl::growl::lol:
  10. Udperi

    EK Awrudu Kumariya....

    කවුද බං මේකෙ මේ ජෝකර්ල ගොඩක් ඉන්නෙ? මළ පැන්නොත් මම වෙන එකක් දාගන්නවා :lol::lol: මේක හරි මගුලක්නෙ අපි එකක් දාගත්තම තමයි හැමෝටම මතක් වෙන්නෙ :P
  11. Udperi

    Sri Lanka Super Cars

    :lol::lol::lol: ඔයාට ත්‍රෙඩ් එක පෙන්නන්න හිතුවා විතරයි
  12. Udperi

    What is Reputation?

    For beginners:All about Reputation system
  13. Udperi

    Ancient Kandaroddai Temple Jaffna

    ඒ දාගැබ් වල හැඩය ටිකක් වෙනස් නේද? ලංකාවෙ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන දාගැබ් සම්ප්‍රදායට වෙනස් සම්ප්‍රදායක් හොඳ ත්‍රෙඩ් එකක් ඇරගොන් අයියා
  14. Udperi

    ඉතින් ආයුබෝවන්, එළකිරි සොයුරනි.

    පිස්සුද බං යන්න එපා උඹ නැතුව අපි ඉන්නෙ කොහොමද? :lol::lol:
  15. Udperi

    MANAAPA THREAD

    මෙහෙ ජොනී 1 ටී.බී. ඒකනායක 2 අනුර ප්‍රියදර්ශන යාපා 3 UNP කොහොමද දන්නෙ නෑ
  16. Udperi

    EK <<Most Creative Avatar>> Competition! 2010

    හැබැයි ඔය එකක්වත් මගෙ එක තරම් ගති නෑ :P
  17. Udperi

    ||| කල්වාරි කන්ද ~ Kalawari Kanda |||

    ලස්සන පරිසරයක් වගේ ඡන්දෙ දවසෙ එහෙමවත් තැනක් බලන්න ගියපු එක හොඳයි :lol::lol:
  18. Udperi

    me inne Batman eke joker ban

    me inne Batman eke joker ban
  19. Udperi

    full house help ekak oni

    කැමතිනම් ඔන්ලයින් බලන්න ඔක්කොම එපිසෝඩ්ස් ටික පිළිවෙලටම තියනවා http://www.youtube.com/view_play_list?p=389311DAA8745291
  20. Udperi

    EK <<Most Creative Avatar>> Competition! 2010

    එළ නේ? :P මමයි ඇන්දෙ :lol::lol:;) කම්මැලි නෑ?

    No contents